DELL Laptop හෙල්ප් එකක්..

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
DELL 3543 ලැප්ටොප් එකේ මේ වගේ එනවා බන් display එක තව මැද්දෙන් හරහට පොඩි පොඩි line එකකුත් ගිහින් නැති වෙනවා.එක එක ඉරි යනවා කෑලි එනවා.display drivers disable (intel hd graphics 5500)කරපුවාම එහෙම වෙන්නේ නැ.මොකක්ද බන් මේ සීන් එක drivers වල සීන් එකක්ද?නැත්තන් display එකක් අවුලක්ද?:angry::angry:

125rv6f.jpg

2qbrtys.jpg
 
msurangag

Member
Apr 27, 2011
873
100
0
ප්‍රින්ට් ස්ක්රින් එකක් ගහලා බලපන් එකත් ඔය සිද්දියම එනවද කියල
 
Mata_Psycho

Member
May 29, 2015
328
22
0
ප්‍රින්ට් ස්ක්රින් එකක් ගහලා බලපන් එකත් ඔය සිද්දියම එනවද කියල

නැ මචාහං එහෙම එන්නේ නැ.ඕක හැම තිස්සෙම තියෙන්නේ නැ බන්.එනවා යනවා..දිගටම තියෙන එකක් නෙමේ කසර් එක අරගෙන යද්දී එනවා ෆෝල්ඩර් එකක් එහාට මෙහාට කරද්දී එනවා යේ යනවා.
 
IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    print screen eka gahnne kohomda ban...keyboard eke thiyena print screen key eka neda obanne..naththan Alt+PrtScr da?

    PrtScr eka obala Paint open karala Ctrl+V obahan. screenshot eka paste wei.

    (Additional thing : fb wage upload karanna oone nm. Chat box eke inna gaman Ctrl+V obapuwahama upload wenawa niknma. no need to save it manually and upload)
     
    • Like
    Reactions: Mata_Psycho

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mata nm penne ooka drivers wala awlak wage bn. uba hariyatama drivers install kala kiyala sureda? Win 10 wala nm install nokara hitiyama niknma install wenawa hari eka.
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    PrtScr eka obala Paint open karala Ctrl+V obahan. screenshot eka paste wei.

    (Additional thing : fb wage upload karanna oone nm. Chat box eke inna gaman Ctrl+V obapuwahama upload wenawa niknma. no need to save it manually and upload)

    hari machan thanks...:D