Network හෙල්ප් එකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113

    ලැපේ තියෙන්නේ මෙන්න මේ wifi module එක.

    Intel(R) Wi-Fi 6E AX211 160MHz

    ආතල් සීන් එක මේකයි.

    මම wifi connect උනාට පස්සේ මෙන්න මෙහෙම same subnet (default gw - 192.168.1.1) ඩ්‍රොප් පේනවා.

    Browse කරන්න ගත්තොත් (firefox/chrome) ඩ්‍රොප් වැඩි.

    එත් මම file එකක් download වෙන්න දැම්මට පස්සේ ඩ්‍රොප් නැති වෙලා යනවා. ඊට පස්සේ browse කරද්දිත් ඩ්‍රොප් නෑ.

    මොන හුත්තක් වෙනවද කියලා හිතාගන්න බෑ.

    Driver install/unistall/update, wifi settings (power saving අනන් මනන්), wifi band ආදි එකි මෙකී නොකී සියලු දේ ට්‍රයි කලා, ඒත් වැඩේ හරි ගියේ මේ download සීන් එකෙන් විතරයි. හරියට නිකන් පාරේ බ්ලොක් එකක් කිලියර් කලා වගේ.

    සීන් එක මොකක් වෙන්න ඇද්ද?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔහොම ping එක drop වෙන එක හැර වෙන අවුල් තියනවාද වැඩ කරද්දි?
    (e.g. zoom/teams call කැඩි කැඩි ඇහෙනව. browsing unusually slow.)

    එහෙම අවුලක් නැත්නම්, wifi වල power saving නිසා ඔහොම වෙන්නේ. download එකක් වගේ දාද්දි power saving mode එක off වෙනවා. idle ඉද්දි ආයි on වෙනවා. ping එක 1ms වඩා අඩුවෙන් (e.g. 200ms) දැම්මොත් ඕක off වෙනවා බලාගන්න පුලුවන්. windows වල ඒක කරන්න බෑ දන්න තරමින්.
     
    සීන් එක BUMP
    Powersaving off ban properties walin. Aula tiyenne eka paarak download ekak dammata pase aai drop wenne ne. Aaai kela wenne reboot kalata pase. eatakota aai download ekak danna ona 200MB wage prodi file ekak. etakota hari :-D
     
    • Wow
    Reactions: Solo Rider

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    1. Wifi චැනල් එක වෙනස් කරලා බලහන්
    2. වෙන රවුටර් එකක් යුස් කරපන්

    ඔය දෙකෙන් එකක් හරියනවා ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඔහොම ping එක drop වෙන එක හැර වෙන අවුල් තියනවාද වැඩ කරද්දි?
    (e.g. zoom/teams call කැඩි කැඩි ඇහෙනව. browsing unusually slow.)

    එහෙම අවුලක් නැත්නම්, wifi වල power saving නිසා ඔහොම වෙන්නේ. download එකක් වගේ දාද්දි power saving mode එක off වෙනවා. idle ඉද්දි ආයි on වෙනවා. ping එක 1ms වඩා අඩුවෙන් (e.g. 200ms) දැම්මොත් ඕක off වෙනවා බලාගන්න පුලුවන්. windows වල ඒක කරන්න බෑ දන්න තරමින්.
    QoS off කරල බලන්න
    Phone eke hotspot dala or wena router ekakin balapan same issue da kiyalaa???
    1. Wifi චැනල් එක වෙනස් කරලා බලහන්
    2. වෙන රවුටර් එකක් යුස් කරපන්

    ඔය දෙකෙන් එකක් හරියනවා ..
    Umbe WiFi AP eke
    channel eka
    Bandwidth eka 20 / 40
    Change karala mulin balanna
    සීන් එක BUMP
    ඔහොම ping එක drop වෙන එක හැර වෙන අවුල් තියනවාද වැඩ කරද්දි?
    (e.g. zoom/teams call කැඩි කැඩි ඇහෙනව. browsing unusually slow.)

    එහෙම අවුලක් නැත්නම්, wifi වල power saving නිසා ඔහොම වෙන්නේ. download එකක් වගේ දාද්දි power saving mode එක off වෙනවා. idle ඉද්දි ආයි on වෙනවා. ping එක 1ms වඩා අඩුවෙන් (e.g. 200ms) දැම්මොත් ඕක off වෙනවා බලාගන්න පුලුවන්. windows වල ඒක කරන්න බෑ දන්න තරමින්.

    Ado comments walata thank you.

    Issue eka resolve karagaththa. Reason eka Netbalancer kiyala network monitoring software ekak kiyala tama saka karanne. Eka mama stop kalama issue hari giya wage. itapase ayin karala damma.

    Aula tiyenne oka mage anith lapey aulak natuwa wada.