Dell laptop boot failure

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Man Dell 3521 lap ekak gaththa Abans eken thama 1 month aran. eka on karaddi samaharawelawata noise ekaK enawa (tik tik wage) beep nemei display mukuth enne na dethun parak on off caranakota on wenawa .on wunata passe awulak na. man diagnose test run karala baluwa okkoma pass wenawa. Man meka gatte Abans putlam branch eken installement gewanna mata eka Colombo wala kohe hari branch ekakin repair karaganna puluwanda
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔයා යන්න අබාන්ස් IT Service එකට..... :yes: කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තියෙන්නේ..... මහානාමෙට පස්සේ හෝල්ට් එකේ ඉස්සරහා...... ගිහින් එතනට දෙන්න..... :yes: මම කලින් වැඩ කරපු තැන..... :D උදව්වක් ඕනා උනොත් කතා කරන්න..... :) :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1566883

    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,858
    113
    28
    ලොවෙත් නැති තැනක
    eka on karaddi samaharawelawata noise ekaK enawa (tik tik wage)

    හාර්ඩ් එකේ අවුලක් වෙන්න ඕනේ .

    අබාන්ස් ගන්න එපා බන්. මෙට්‍රොපොලිටන් වගේ ගනින්
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    eka on karaddi samaharawelawata noise ekaK enawa (tik tik wage)

    හාර්ඩ් එකේ අවුලක් වෙන්න ඕනේ .

    අබාන්ස් ගන්න එපා බන්. මෙට්‍රොපොලිටන් වගේ ගනින්

    Hard eken nemei speakers walin ahenne anika boot wunata passe awulak na
    anyway thanks for the reply:):) abans eken withrai mata gewanna ganna dunne credit card natuwa:(:(
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔයා යන්න අබාන්ස් IT Service එකට..... :yes: කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තියෙන්නේ..... මහානාමෙට පස්සේ හෝල්ට් එකේ ඉස්සරහා...... ගිහින් එතනට දෙන්න..... :yes: මම කලින් වැඩ කරපු තැන..... :D උදව්වක් ඕනා උනොත් කතා කරන්න..... :) :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1566883

    Dell Laptop Offer Only from Tech Smart Lanka :cool:

    Thanks man gihin denakota kiyannam:):). Kochchara dawas yaida denna. mata ikmanata ganna ona medawaswala mage degree eke final project eka karagena yanawa. man laptop eka gatteth ekatamai:(:(