ලැප් ස්ක්‍රීන් එකේ සුදු පාට වලාකුළු වගේ ඇවිත් ,මේකට අලුතෙන් display එකක් දාන්න වෙයිද ?
නෑ මචං කලින් පොඩ්ඩක් තිබ්බා දැන් වැඩි වෙලා. screen එක clean කරන්නෙත් cleaning kit එකේ රෙදි කෑල්ලෙන් විතරයිඋඹ වතුර spray කරලා seduwa නේද?
මන් ඔහොම කරලා ඕක උනා. හැබැයි ආයේ හරි ගියා ටික දවසකින්.
eka paramath nemei, issara poddak thibbe dn godak thiyenawa.thada wela wage
Thank you machanAluth display ekak dammath oya wage poddak enna puluwan...warrenty dena place ekakin daganna screen eka dagannawanam...marahagama place eka hondai..
https://www.laptoprepairs.lk/
man karagaththe othanin...dot thunak wage thibuna mage dammata passe yanthamata wage..aye yanna time nathi nisa giye naha...eth oninam replace karalath dennam kiwwa eyala..