DELL monitor ගණන් අැයි?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    අනිත් brand වලට වඩා DELL මොනිටර් ගණන් වැඩි අැයි බං..LG IPS panels නේ DELL වල තියෙන්නේ..LG brand ඵකෙන් ගත්තොත් ගාණ අඩුයි ඒත් ඒ specs ම තියෙන DELL ඵක ගාණ වැඩියි..

    cvpajDw.png
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,190
    4,189
    113
    අනිත් brand වලට වඩා DELL මොනිටර් ගණන් වැඩි අැයි බං..LG IPS panels නේ DELL වල තියෙන්නේ..LG brand ඵකෙන් ගත්තොත් ගාණ අඩුයි ඒත් ඒ specs ම තියෙන DELL ඵක ගාණ වැඩියි..

    cvpajDw.png
    dan yana ganan ekka me ganata labai meka kohenda me price baluwe???
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ඕකක් තමා මම ගාව තියෙන්නේ කැඩෙන්නෙ නැහැ පැය 24 ඔන් එකේ තියෙන්නෙ දැන් අවුරුදු 2ක් වෙනවා
    Dell Monitors හොදයි Quality වැඩියි
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Dell lap නම් යාළුවො ගාව තිබුණා ඒවට නම් keyboard එකේ battery වල එහෙම ප්‍රශ්න ආවා. මම හිතුවෙ dell එච්චර හරි නෑ කියලා. :eek:
    එහෙම එකක් නෑ ඔය අරක හොදයි මේක හරිනෑ කියන්නේ සිංහලුන්ගෙ බයිලා. Major brands ඔක්කොම near same quality. Options වලින් තමයි වෙනස් වෙන්නෙ ඒකත් premium series. අපි මෙහෙ ගන්න ඒවා කොයිකත් එකයි පාවිච්චිය අනුව ගොඩක්ම ඔය ලෙඩ එන්නෙ.
     
    • Like
    Reactions: Geshi95 and NRTG

    Similar threads