අනිත් brand වලට වඩා DELL මොනිටර් ගණන් වැඩි අැයි බං..LG IPS panels නේ DELL වල තියෙන්නේ..LG brand ඵකෙන් ගත්තොත් ගාණ අඩුයි ඒත් ඒ specs ම තියෙන DELL ඵක ගාණ වැඩියි..
dan yana ganan ekka me ganata labai meka kohenda me price baluwe???අනිත් brand වලට වඩා DELL මොනිටර් ගණන් වැඩි අැයි බං..LG IPS panels නේ DELL වල තියෙන්නේ..LG brand ඵකෙන් ගත්තොත් ගාණ අඩුයි ඒත් ඒ specs ම තියෙන DELL ඵක ගාණ වැඩියි..
![]()


එහෙම එකක් නෑ ඔය අරක හොදයි මේක හරිනෑ කියන්නේ සිංහලුන්ගෙ බයිලා. Major brands ඔක්කොම near same quality. Options වලින් තමයි වෙනස් වෙන්නෙ ඒකත් premium series. අපි මෙහෙ ගන්න ඒවා කොයිකත් එකයි පාවිච්චිය අනුව ගොඩක්ම ඔය ලෙඩ එන්නෙ.Dell lap නම් යාළුවො ගාව තිබුණා ඒවට නම් keyboard එකේ battery වල එහෙම ප්‍රශ්න ආවා. මම හිතුවෙ dell එච්චර හරි නෑ කියලා.![]()