හපොයි!! අනාතයි!මොනාද මචන් අඩු...ස්ටෑන්ඩ් එකද?![]()
බස් එක පිටින්ම රිවස් කරපං දැං ලිඳට!

හපොයි!! අනාතයි!මොනාද මචන් අඩු...ස්ටෑන්ඩ් එකද?![]()

මචං කොසා..දැන් මූ තනියම ෂොප් එකක් කරනව. එළකිරි උන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් දෙනවයි කියන්නේ..
බලමු .. බලමු..

හපොයි!! අනාතයි!
බස් එක පිටින්ම රිවස් කරපං දැං ලිඳට!![]()

අවුලක් නෑ. අබාන්ස්ලත් dell agent. uraj ගෙන් ගනින්.
machan uraj ubage shop eke thiyena anith parts ehema monawada ?pm ekak danna puluwannam,set unoth ubata business tikak set karala denna balannam

අවුලක් නෑ. අබාන්ස්ලත් dell agent. uraj ගෙන් ගනින්.
උඹ ආවොත් ඈත්තමයි නිකනුත් මොනවා හරි දීලා යවන්නේ.....
මගේ ජන්මාන්තර නෝන්ඩි දාන එකා...... 

බස් වීල් බ්රේස් එකෙන් ඔලුවට පාරක් නෙමෙයි නං මම එන්නං කඩේ පැත්තෙ![]()
උඹ ආවොත් ඈත්තමයි නිකනුත් මොනවා හරි දීලා යවන්නේ.....
මගේ ජන්මාන්තර නෝන්ඩි දාන එකා......
![]()

මචං කොසා..දැන් මූ තනියම ෂොප් එකක් කරනව. එළකිරි උන්ට ස්පෙෂල් ඩිස්කවුන්ට් දෙනවයි කියන්නේ..
බලමු .. බලමු..

එලකිරි කට්ටියට අඩු කල මිලට ලැප්ටොප්ස් ඈතුලු ඕනාම IT සම්බන්ධ හාඩ්වෙයා
සොෆ්ට්වෙයාත් ඈත...... 
mata nikamata wage ekak diyanko massine![]()
![]()
ලැපක් ගත්තොත්, කූලින් පෑඩ් එකක් නොමිලේ..... දෙකටම අවුරුද්දක වොරන්ටියක්ද සමගින්...... ලැපට ෆ්‍රී සර්විස් දෙකකුත් ඈතුලුව...... 
තවත් බොහෝ දේ..... 
මොනාද මචන් අඩු...ස්ටෑන්ඩ් එකද?![]()

කාපිය මාව..... මම කිව්වේ ගාන අඩුයි කියලා....... 
machan uraj ubage shop eke thiyena anith parts ehema monawada ?pm ekak danna puluwannam,set unoth ubata business tikak set karala denna balannam
උඹට ඕනා මොනවද.....?? ඕනා කරන ඕනාම දෙයක් (IT Related) තියෙනවා......

හපොයි!! අනාතයි!
බස් එක පිටින්ම රිවස් කරපං දැං ලිඳට!![]()
ඉවරයි මම...... 
ලේලන්ඩ් මොනිටර්ස් , තියෙනවලු මචන් අඩුවට![]()
ගලෝපු රෝසා ඈන්ජිමක්, ගියර් පෙට්ටියක්, ඩිෆරැන්ෂල් එහෙම නම් තිබේ..... 
උඹට ඕනා මොනවද.....?? ඕනා කරන ඕනාම දෙයක් (IT Related) තියෙනවා......
![]()
ලැප්ටොප් :- Toshiba / DELL / HP
ලැප්ටොප් :- Cooling Pad / Skins / Hard Disk / Ext ROM / LCD & etc
ඩෙස්ක්ටොප් :- Casing / HDD / MB / Processors / ROM / Monitors & etc
වැඩිපුරම කරන්නේ ලැප්ටොප්ස් තමා.......![]()

I think 19'' only support 1366x768 res.
බස් වීල් බ්රේස් එකෙන් ඔලුවට පාරක් නෙමෙයි නං මම එන්නං කඩේ පැත්තෙ![]()
වරෙන් වරෙන්..... මේ දවස් වල නම් වැඩ වැඩී......halo tata laylend adipathi(omanthe linkinpark)
mata led wala ganan kiyanna barida![]()
උඹව දැක්ක කල්...... තවමත් රෑවුල වවාගෙනද.....?? 