Dell IPS Monitor එකක්

adahasa

Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    මම පාවිච්චි කරමින් තිබුණ Dell 22" IPS Monitor (S2216H) එක අද උදේ අවුල් ගියා. ඒක On කරාම 5 seconds වලින් ඉරි වැටිල නොපෙනී යනව.

    මීට සමාන specs තියෙන (23" උනත් කමක් නෑ) Dell IPS Monitor එකක් විකුණන කෙනෙක් ඉන්නවනම් price එකත් එක්ක කියන්න.
     
    • Like
    Reactions: kinkon