මම පාවිච්චි කරමින් තිබුණ Dell 22" IPS Monitor (S2216H) එක අද උදේ අවුල් ගියා. ඒක On කරාම 5 seconds වලින් ඉරි වැටිල නොපෙනී යනව. මීට සමාන specs තියෙන (23" උනත් කමක් නෑ) Dell IPS Monitor එකක් විකුණන කෙනෙක් ඉන්නවනම් price එකත් එක්ක කියන්න.