Dell Notebook White එකක් තියෙනවද? [Wanted]
Dell Notebook White එකක් කා ගාව හරි තියද? ඔන් කරලා බයෝස් වලට යන්න තිබ්බම ඇති ! හාර්ඩ් එක එහෙම ඕනම නැහැ. පට්ට ගහලා උනත් කමක් නැහැ! විකුණන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න! හදිස්සියක්