eka hoday salli wadi ewunnta..habay patta bande....




HP sira Heat wenawada???? Dell?
HP is the Best. My Laptop is HP 6530s. I'm using it about 5 years. Ususally my machine is on around 15 Hrs a day. No faults yet Happend..I recommend HP for you... One time It is droped from my table is wel.Still working. I love my HP6530s.. This is my First laptop...
HP තමයි මචං හොදම Laptop එක...... Techzone කියන්නේ මහම මහා හොරු ටිකක්.වෙන තැනකින් ගනින්.මම දැක්ක කව්දෝ පොරක් උන්ගෙන් Laptop එකක් අරන් අනත වෙලා ඉන්නවා.... මම ගත්තේ Unity Plaza එකේ Laptop Partner කියල Shop එකකින්.දැන්නම් උන්ගේ Shop එක තියෙනවද මන්ද?මොකද මම දැන් මගේ Machine එක අරන් 5 Years වෙනවා.
