delmar is back

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    avatar312790_55.gif
    දැන් නෑ කියපං පුලුවන්නම්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ආපෝ එහෙනං මට යන්න කාලෙ හරි :(
    හද්ද ඩොටේ ඉන්න ගමේ අනාතයො ආවම කොහොමද අපි එලකිරි එන්නෙ :(
    බායි ඕල් :(
    අහ් රොවින් බැල්ලි.
    තෝ යන බවක් දන්නවනම් මම මීට කලින් ඇවිත්
    පලකෝ ඉතිං :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113

    එහෙම්මත් නෑ ඉතිං :rofl:
    මනුස්සකමට බොල ඇහුවේ :dull::dull:
    ඔහෙ ඉන්නවා අයියේ
    ගෙවෙන හැම තත්පරේකම සුපිරි ආතල් එකක් ගන්නවා

    ayema pin athe wedak koramuda set wela
     
    Delmar is back
    4.gif

    (ඒ කියන්නේ ඩෙල්මා ආපහු ආවා කියන එක
    2.gif
    )

    ඔන්න චිරාත් කාලෙකට පස්සේ සබනා ආපහු ආවා. :yes:
    ඇයි තෝ ආවෙ නැත්තේ? අරකද මේකදනම් අහන්නේ නැතුව ඕන එකක් අහපං. :rofl:

    zDjIi5n.jpg


    ayi umba awe yko
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    පැටියා;17789714 said:
    ඒ කියන්නේ ඩෙල්මා ආපහු ආවා කියන එක :(

    අපි අහන්නෙ ඇයි ආයෙත් ආවෙ කියන එක :(

    :lol:

    හතර පස් දෙනෙක්ම ලිං ගත කරා කියලා ආරංචියි :rofl: