යාලුවනේ Delo Diesel Engine Oil කෑන් අඩු මුදලට ගන්න පුළුවන් කොතනින්ද (බස්නාහිර පළාත තුල)??
Pilot in the Toilet Well-known member Jun 7, 2015 1,189 1,509 113 Feb 6, 2025 #1 යාලුවනේ Delo Diesel Engine Oil කෑන් අඩු මුදලට ගන්න පුළුවන් කොතනින්ද (බස්නාහිර පළාත තුල)??
mahadana_muththa Well-known member Jan 5, 2020 2,015 2,482 113 Feb 6, 2025 #2 මම කැල්ටෙක්ස් එකේ හිටිය. උබල එක එක නම් වලින් ගත්තට ඕව ඔක්කම Total base oil එකට adihisive දාල දෙන්නේ. බැරල් එකයි 1-2-5-20 ලීටර් කෑන් මේ ඔක්කම පුරවන්නේ එකම බල්ක් එකෙන්. බැරල් එකෙන් දෙන ඕන තැනකින් ගන්න කොලිටිය වෙනසක් නැහැ. Reactions: Asmodeus and chirantha19890821
මම කැල්ටෙක්ස් එකේ හිටිය. උබල එක එක නම් වලින් ගත්තට ඕව ඔක්කම Total base oil එකට adihisive දාල දෙන්නේ. බැරල් එකයි 1-2-5-20 ලීටර් කෑන් මේ ඔක්කම පුරවන්නේ එකම බල්ක් එකෙන්. බැරල් එකෙන් දෙන ඕන තැනකින් ගන්න කොලිටිය වෙනසක් නැහැ.
Brandy2020 Well-known member May 15, 2018 20,043 25,117 113 Feb 6, 2025 #3 mahadana_muththa said: මම කැල්ටෙක්ස් එකේ හිටිය. උබල එක එක නම් වලින් ගත්තට ඕව ඔක්කම Total base oil එකට adihisive දාල දෙන්නේ. බැරල් එකයි 1-2-5-20 ලීටර් කෑන් මේ ඔක්කම පුරවන්නේ එකම බල්ක් එකෙන්. බැරල් එකෙන් දෙන ඕන තැනකින් ගන්න කොලිටිය වෙනසක් නැහැ. Click to expand... 15W-40 Toyota, Mobil range එකේම Total යනවා ද?
mahadana_muththa said: මම කැල්ටෙක්ස් එකේ හිටිය. උබල එක එක නම් වලින් ගත්තට ඕව ඔක්කම Total base oil එකට adihisive දාල දෙන්නේ. බැරල් එකයි 1-2-5-20 ලීටර් කෑන් මේ ඔක්කම පුරවන්නේ එකම බල්ක් එකෙන්. බැරල් එකෙන් දෙන ඕන තැනකින් ගන්න කොලිටිය වෙනසක් නැහැ. Click to expand... 15W-40 Toyota, Mobil range එකේම Total යනවා ද?
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,252 113 Dubai, UAE Feb 6, 2025 #4 mahadana_muththa said: මම කැල්ටෙක්ස් එකේ හිටිය. උබල එක එක නම් වලින් ගත්තට ඕව ඔක්කම Total base oil එකට adihisive දාල දෙන්නේ. බැරල් එකයි 1-2-5-20 ලීටර් කෑන් මේ ඔක්කම පුරවන්නේ එකම බල්ක් එකෙන්. බැරල් එකෙන් දෙන ඕන තැනකින් ගන්න කොලිටිය වෙනසක් නැහැ. Click to expand... බම්පි... අඩෝ සිරාවටම??
mahadana_muththa said: මම කැල්ටෙක්ස් එකේ හිටිය. උබල එක එක නම් වලින් ගත්තට ඕව ඔක්කම Total base oil එකට adihisive දාල දෙන්නේ. බැරල් එකයි 1-2-5-20 ලීටර් කෑන් මේ ඔක්කම පුරවන්නේ එකම බල්ක් එකෙන්. බැරල් එකෙන් දෙන ඕන තැනකින් ගන්න කොලිටිය වෙනසක් නැහැ. Click to expand... බම්පි... අඩෝ සිරාවටම??
Janatha Jhon Well-known member Nov 24, 2023 10,524 14,407 113 Feb 6, 2025 #6 ඩෙලෝ Last edited: Feb 7, 2025