Demak DTM 200 bike එක ගැන ටිකක් කතාකරමුද ?
DTM 200 ගැන ඔයාලා හිතන්නේ මොනවද ?
Bike එක හොදයිද?
ගත්තට පස්සේ අමාරුවේ වැටෙයිද?
DTM 200 ගැන ඔයාලා හිතන්නේ මොනවද ?
Bike එක හොදයිද?
ගත්තට පස්සේ අමාරුවේ වැටෙයිද?
සුපිරි බං.
ෆුට් බෝලෙට ජිල්බෝලෙ ඇලෙව්ව වගේ ඇන්ජිමකුත් තියෙනව.
හැබැයි බොරු කියන්ඩ ඔ්නෙ නෑ පෙනුමනං හදල ගත්තැහැකි සුපිරියට.
ගියර් ටික ඇන්ජිම ඇතුලෙම කුඩුවෙලා යනව ලෙසටම.
මේ ළගදි එකෙක් මර හඩ දීගෙන එනව ඒ උනාට එකම තැන. ගෑනියෙක් සුකූටියකින් ඇරිය ඇරිල්ලක් අරූ ලොවෙත් නොපෙනි යන්ඩ