demak dzm 200 හොදයිද මචන්ලා..

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    demak dzm 200 හොදයිද මචන්ලා..

    Demak-Sri-Lanka-2.jpg


    මම මේක ගන්න කියල හදන්නේ.මේ බයික් එක තියෙන කවුරු හරි ඉන්නව නම් විස්තර ටිකක් කියන්න​.බාන්ඩෙ හොදයිද​.?
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    භාණ්ඩෙ ලස්සනයි. කීයක් වෙනවද?
    හැබැයි පුටේ ස්පෙයාර් පාර්ට්ස් එහෙම??????
     

    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    okata 325000 denne kawuda bn :D :D :D mata nam melo rahak na guu godak wage ne bn japanek ganin sapa pahasuwa athin uparimai japan bike owa ganna epa bn anatha wenawa loweth
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ඕවා බයික් ද බන්..2.50ට හොද AX1 එකක් හොයාගෙන තව 50ක් පොතේ දාගනින් මේන්ටේන් වලට..
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Set wena bike ekak newei ban, Aparade ube salli, used japan ekak ganin amaruma nam wen Indian ekak ganin.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,718
    1
    11,011
    113
    ඕක කුනු ගොඩක්ලු බන්...මැලේසියන් නේ....ගන්ඩ එපා ජපනෙක් ගනින්...ax1 එහෙම එල හොයල ගන්ඩ ඕනේ හැබැයි....මගෙත් තියෙන්නෙ tw ඒකත් මරු.හැබැයි පිකප් නන් නෑ අරව වගේ.නෝමල් පදින්ඩ එල...