demala igena gamu

chathura1987

Member
Nov 2, 2007
307
12
0
Iye harima upset dawasak, mama bohoma dukin gedara enakota pare loku salli mitiyak watila thiyenwa dakka. namuth eka gaththoth monawa weida danne na kiyala mata hithuna. kohoma hari hithe dukatath ekka mama hondata beela gedara awith nida gaththa :)

Oka kohomda translate karanne :)
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697

nethu wandu oru sikkalaana naal! naan romba thukkama veetuku warumpodu theruwula romba kaasu vilunduirukuradu paathen. aanalum adei naan eduthu irunda enna nadandirukum ennu ekaku teriyadu. adu paathadaku apporom ye manasu romba thukkama kolapmbi poirichi. adu naala naan nalla kudichitu veetuku wandu thunginen.
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මුස්ලිම් එකෙක් හොඳින් වැඩක් කරන්න හැදුවහම ඌට තම්බියා කිය කිය අපහාස කර කර වට්ටන්න හදන කුහක හැත්තක් මේකෙ ඉන්නෙ. මේකට තමයි ජාතිවාදය කියන්නෙ. මූ කරන වැඩේ හොඳ නම් මුගේ ජාතිය වත් මුගේ යූසර් නේම් එකවත් වෙන රෙද්දක් වත් අවශ්‍ය නැහැ. තූ විතරක්....
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    gud wrk bro!! මම ඉන්නෙ නම් ටොරොන්ටො වල මෙහෙත් ගොඩක් දෙමල යාලුවො ඉන්නවා!! :) english වලට අමතරව දෙමල ටිකක් දැන ගත්තාම පොඩ්ඩක් ඉතින් එයාලා එක්ක කතා කරන්න බැරියෙ :D එල එල දිගටම කරන්න!! සුබ පතනවා මන්!!!
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    gud wrk bro!! මම ඉන්නෙ නම් ටොරොන්ටො වල මෙහෙත් ගොඩක් දෙමල යාලුවො ඉන්නවා!! :) english වලට අමතරව දෙමල ටිකක් දැන ගත්තාම පොඩ්ඩක් ඉතින් එයාලා එක්ක කතා කරන්න බැරියෙ :D එල එල දිගටම කරන්න!! සුබ පතනවා මන්!!!

    :)
     
    • Like
    Reactions: rooshan2008

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Appreciate your effort Brothers . Any suggestions where I can begin with ? the basics ?:rolleyes:
    I can read tamil letters but i can hardly speak tamil :baffled:
    cheers ! :D