Demodara#Team Traveler

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :cool: එලකිරි ආ..... :) යන්න ආසාවෙන් ඉන්න ට්‍රිප් එකක්.... කොහෙද උඹලත් හොරාට ගිහින් නේ... :( :P


    මේක ගිය ඔක්කොම වෙන්න මැරීඩ් :lol::lol:
    උඹල ගමේ ඇවිල්ල! එන ටයිම් එකක් කියල එන්න එපැයි යකුනේ!

    කවුද බං දන්නෙ :oo:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපිත් පට්ටිපොළ ඉදන් ඉදල්ගස්හින්නට ගියා
    ඩක්කුවක හැප්පෙන්න ගිහින් නුලෙන් බේරුනේ :P
    watermark එක ලොකු වැඩියි :angry:
    +

    අපිත් ඉදල් ගස් හින්නෙ ගිය පාර කඩියා ඩක්කුව පාර මැද්දෙ ඉඳන් ඩක්කුව ෆොටෝ ගන්න ගිහින් තව ඩිංගෙන් ඩක්කුව මූවත් එක්කං යනවා :rofl::rofl:
    පට්ට
    11.gif

    :):)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    cspmaxx ගෙන් කොල් කරලා විස්තර අහපු එකා තමා මම. බුකියේ කලින් පොටෝ වගයක් දාලා තිබුනා.ආයෙත් එන වෙලාවක කියපල්ල අපිටත් සෙට් වෙන්න ඇහැක්ද බලන්න

    අපේ පුංචි කිව්වා ඔයගොල්ලො මොකක්ද ට්‍රිප් යන එහෙකින් දැකල මාව දන්න යාළුවෙක් ඉන්නව කියල.
    කියන කොටම මම ඇහුව එලකිරි කියල එකකද කියල :):)