Demonoid BitTorrent site returns after nearly two years 'vacation'
ඔන්න බාන ලමයිනේ අපේ පරන භාන්ඩේ ආයෙ ඇවිත්
සීඩ් බොක්ස් ටික එහෙම ආයෙ දූවිලි පිහිදාලා ගන්න වෙයි, මට නම් Demonoid තරම් අල්ලලා ගියේ නැ එකක් වත් ටිකක් හරි ගනුදෙනු කරේ IPT එකත් එක්ක, දැන් නම් සුපුරුදු පරිදි ආයෙ බාන්න පුලුවන් 
Demonoid එක කලින් පාර Shutdown කරාට පස්සෙ ඒක ආයෙ http://www.d2.vu/ කියලා පටන් ගත්තා හැමෝටම මතක ඇති, ඒත් ඒක හැකිං සීන් එකක් කියලා පස්සෙ දැනගත්තනෙ,
මේක නම් ඔරිමජිනල් කියලා තමයි රට්ටු කියන්නෙ
පරන Login එක තාම වැඩ කරනවා, අලුතෙන් Cloud service එකක් විදියට පටන් අරගෙන තියෙන හින්දා ඉස්සර වගේ හිටපු ගමන් offline වෙන්නත් නැව්ති වෙයි කියල විශ්වස කරමු
එහෙනම් ආයෙ බාමු
මෙන්න අලුත් Domain එක
http://www.demonoid.ph/
ඔයාලා ඉස්සර දාලා තිබ්බ torrents තාම සීඩ් වෙනවා කියලා තමයි ආරන්චිය නම්. .

Last edited: