Demonoid.com Is Back :)

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Demonoid BitTorrent site returns after nearly two years 'vacation'

    zaep.jpg


    ඔන්න බාන ලමයිනේ අපේ පරන භාන්ඩේ ආයෙ ඇවිත් :D සීඩ් බොක්ස් ටික එහෙම ආයෙ දූවිලි පිහිදාලා ගන්න වෙයි, මට නම් Demonoid තරම් අල්ලලා ගියේ නැ එකක් වත් ටිකක් හරි ගනුදෙනු කරේ IPT එකත් එක්ක, දැන් නම් සුපුරුදු පරිදි ආයෙ බාන්න පුලුවන් :)

    ls9t.jpg


    Demonoid එක කලින් පාර Shutdown කරාට පස්සෙ ඒක ආයෙ http://www.d2.vu/ කියලා පටන් ගත්තා හැමෝටම මතක ඇති, ඒත් ඒක හැකිං සීන් එකක් කියලා පස්සෙ දැනගත්තනෙ,

    d2.jpg


    මේක නම් ඔරිමජිනල් කියලා තමයි රට්ටු කියන්නෙ :D

    පරන Login එක තාම වැඩ කරනවා, අලුතෙන් Cloud service එකක් විදියට පටන් අරගෙන තියෙන හින්දා ඉස්සර වගේ හිටපු ගමන් offline වෙන්නත් නැව්ති වෙයි කියල විශ්වස කරමු :)


    එහෙනම් ආයෙ බාමු :)

    මෙන්න අලුත් Domain එක

    http://www.demonoid.ph/

    ඔයාලා ඉස්සර දාලා තිබ්බ torrents තාම සීඩ් වෙනවා කියලා තමයි ආරන්චිය නම්. .:)

    1f8109e6-02e3-4bfa-9796-fdfcda5059f5.jpg



     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"



    ela .. ela.. parana username password thma weda ban.. profile okkoma tinawa..



    පොඩි වැරදීමකින් බං Title එක විතරක් තියෙද්දි Thread එක Submit උනේ, උබලා Reply කරලත් ඉවරයි :D පට්ට යකො. . .. :D

    ඔක්කොටම මම ගානෙ රෙප් 9 +

     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ela bn Mge Comic Book Set 1kai / After Plug-ing tikai ganda puluwan Piliwelata
    Wena Koi wath Comic Book piliwelata tibbe na oke tharam
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Thanks for the information machan. my old acount is still there. "Member since: April 5th 2007"
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Niyamaine ehenam. Mata user name paswrd mataka na dannam. Machan seed box kiyala kiyanne mokakatada bn, dannathi nisai ahanne... Kiyala diyanko,