demonoid.com Open 4 Registration

Nov 24, 2008
14,813
575
0
78
http://www.demonoid.com එක, රෙජිස්ටර් වෙන්න ඕපන් කරලා.. ඕන්න එකවුන්ට් ඕනෙ අය දැම්ම රෙජිස්ටර් වෙන්න
 
Nov 24, 2008
14,813
575
0
78
IP Torrents register wenna barida ?

බෑ මචන්.. ඒකට ඉන්විටේශන් තියෙන්න ඕනෙ. හැබැයි අයි.පී.ටී පැත්තෙ ගියොත්, ඩයිමොනොයිඩ් යන එකක් නෑ...:rolleyes:
 
chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මචන් මේ Site එකේ තියෙන විශේසත්වය මොකක්ද ?....Please Tell me
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මචන් මේ Site එකේ තියෙන විශේසත්වය මොකක්ද ?....Please Tell me
    ඒකෙ තියන ටොරෙන්ට් ට්‍රස්ට් කරන්න පුලුවන්.(නීති තියනවා, ෆේක් ටොරෙන්ට්ස් ඒවා දැම්මොත් අයින් කරනව) ඒ වගේම Seed කරන අය වැඩි හින්දා... ටොරෙන්ට් හොදට ස්පීඩ්.:)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ඒකෙ තියන ටොරෙන්ට් ට්‍රස්ට් කරන්න පුලුවන්.(නීති තියනවා, ෆේක් ටොරෙන්ට්ස් ඒවා දැම්මොත් අයින් කරනව) ඒ වගේම Seed කරන අය වැඩි හින්දා... ටොරෙන්ට් හොදට ස්පීඩ්.:)

    තව මොනවද මචන් තියෙන විශේසත්වය....
    Thanx machoo
     
    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    ඒකෙ තියන ටොරෙන්ට් ට්‍රස්ට් කරන්න පුලුවන්.(නීති තියනවා, ෆේක් ටොරෙන්ට්ස් ඒවා දැම්මොත් අයින් කරනව) ඒ වගේම Seed කරන අය වැඩි හින්දා... ටොරෙන්ට් හොදට ස්පීඩ්.:)
    දන්නැති හින්දා අහන්නේ හොඳද.Speed වැඩියි කියලා Download කරලා ආයෙත් පණ දාගෙන Seed කරන එකේ තේරුම මොකද්ද?කරදර වැඩක්නේ....:confused:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දන්නැති හින්දා අහන්නේ හොඳද.Speed වැඩියි කියලා Download කරලා ආයෙත් පණ දාගෙන Seed කරන එකේ තේරුම මොකද්ද?කරදර වැඩක්නේ....:confused:

    නෑ මචන් පණ දාගෙන සීඩ් කරන්න ඕනෙ නෑනෙ. බාපු ටොරෙන්ට් එක ටික දවසක් එහෙමම තිබ්බ හම , නිකම්ම සීඩ් වෙනවනේ:rolleyes: සතියක් දෙකක් තියන්නයි තියෙන්නෙ, හාඩ් එකෙ ඉඩ නම් පොඩ්ඩක් යනවා, එච්චරයි:rofl: