Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

nul

Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    අඩෝ මෙන්න මෙයාව කාලගුනේ ලොක්ක කරා නම් හරි එල්ල බුලට් එකක්නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,028
    29,670
    113
    අනුර ලැහැස්ති වෙලා නැද්ද මෙකට
    අනුර යටතේ තියන DMC එක මේ කරන්න ඕන ඒවා කලාද ? :-(

    FqiahtN.jpeg
     
    • Like
    Reactions: 2osama and Tramadol

    Mister TT

    Active member
  • Dec 4, 2014
    589
    240
    43
    41
    Kalutara
    අඩෝ මේකේ උනුත් නොවැම්බර් 25 දැනගෙන ආණ්ඩුව මේකට ලෑස්ති නැද්ද කියලත් අහලා තියෙනවා.මිනිස්සු අයින් කරන්න දවස් 2 ක් තිබිලා තියෙනවා.එච්චර වෙලාව තිබිලත් තමයි මුකුත් නොකර ඉඳලා තියෙන්නේ.මේක මිනිස් ජිවිත වලට දැනගෙන ඉඳලම කරපු අපරාදයක්.
     
    • Like
    Reactions: 2osama and JBLs

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,939
    101,469
    113
    මේකෙ ඉන්න ඩෝබිල ටික හෝදන වෙලාවෙ මේවත් ඉහළ රිපෝට් කරා නන් දැන් හෝදන්න තියෙන ලොට් අඩු වෙනවනෙ.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මේකෙ ඉන්න ඩෝබිල ටික හෝදන වෙලාවෙ මේවත් ඉහළ රිපෝට් කරා නන් දැන් හෝදන්න තියෙන ලොට් අඩු වෙනවනෙ.

    උනුත් මහ එවුන් වගේ ගනු විතරනෙ, දෙනු නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,096
    29,043
    113
    අඩෝ මේකේ උනුත් නොවැම්බර් 25 දැනගෙන ආණ්ඩුව මේකට ලෑස්ති නැද්ද කියලත් අහලා තියෙනවා.මිනිස්සු අයින් කරන්න දවස් 2 ක් තිබිලා තියෙනවා.එච්චර වෙලාව තිබිලත් තමයි මුකුත් නොකර ඉඳලා තියෙන්නේ.මේක මිනිස් ජිවිත වලට දැනගෙන ඉඳලම කරපු අපරාදයක්.
    මෙකේ උනුත් කියන්නෙ අපි අඩු කුලෙද? 😃

    මෙකේ උන් ටිකක් advanced පොරවල්.......නිදහසෙ හිතන සුදු මහත්තුර්න්ගෙ ලෙවල් එකෙන්ම හිතනවා
     
    • Haha
    Reactions: Mister TT

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,578
    3,422
    113
    ම‌ේ ත්රේඩ් ඒක අන්රයියට යවන්න කවුරුත් නැත්ද
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    589
    240
    43
    41
    Kalutara
    මෙකේ උනුත් කියන්නෙ අපි අඩු කුලෙද? 😃

    මෙකේ උන් ටිකක් advanced පොරවල්.......නිදහසෙ හිතන සුදු මහත්තුර්න්ගෙ ලෙවල් එකෙන්ම හිතනවා
    අඩෝ නෑ බං.අපේ එවුන් වෙනම ලෙවල් එකක ඉන්නේ කියලා දන්නවා. බිලියන් ගානක රිසොසස් තියෙන මෑන් පවර් තියෙන පට්ට ප්‍රභල ආණ්ඩුවකට මෙහෙම දෙයක් මිස් වෙනවා කියන්නේ ආයේ කතා කරලා වැඩක්ම නෑ.
     
    • Haha
    Reactions: dayt0na