අනුර යටතේ තියන DMC එක මේ කරන්න ඕන ඒවා කලාද ?අනුර ලැහැස්ති වෙලා නැද්ද මෙකට
muta kalin kalagune lokka kiyala bnඅඩෝ මෙන්න මෙයාව කාලගුනේ ලොක්ක කරා නම් හරි එල්ල බුලට් එකක්නෙ.

වහින්න ත් පුලුවන් නැති වෙන්නත් පුළුවන් කියපු එකදmuta kalin kalagune lokka kiyala bn![]()
මේකෙ ඉන්න ඩෝබිල ටික හෝදන වෙලාවෙ මේවත් ඉහළ රිපෝට් කරා නන් දැන් හෝදන්න තියෙන ලොට් අඩු වෙනවනෙ.
මෙකේ උනුත් කියන්නෙ අපි අඩු කුලෙද?අඩෝ මේකේ උනුත් නොවැම්බර් 25 දැනගෙන ආණ්ඩුව මේකට ලෑස්ති නැද්ද කියලත් අහලා තියෙනවා.මිනිස්සු අයින් කරන්න දවස් 2 ක් තිබිලා තියෙනවා.එච්චර වෙලාව තිබිලත් තමයි මුකුත් නොකර ඉඳලා තියෙන්නේ.මේක මිනිස් ජිවිත වලට දැනගෙන ඉඳලම කරපු අපරාදයක්.
අඩෝ නෑ බං.අපේ එවුන් වෙනම ලෙවල් එකක ඉන්නේ කියලා දන්නවා. බිලියන් ගානක රිසොසස් තියෙන මෑන් පවර් තියෙන පට්ට ප්‍රභල ආණ්ඩුවකට මෙහෙම දෙයක් මිස් වෙනවා කියන්නේ ආයේ කතා කරලා වැඩක්ම නෑ.මෙකේ උනුත් කියන්නෙ අපි අඩු කුලෙද?
මෙකේ උන් ටිකක් advanced පොරවල්.......නිදහසෙ හිතන සුදු මහත්තුර්න්ගෙ ලෙවල් එකෙන්ම හිතනවා