Bamp
Happy123 Member Mar 23, 2017 125 18 0 Apr 20, 2017 #22 Barry Allen said: බොරු කියන්න එපා යකෝ..දවස් 05කින් නගින්නේ ප්ලට්ලට් අනික ඔය තෙල් එක ගෑවට මැරෙන්නේ නැහැ බන්..ඕක ඕන පොඩි එකෙක් දන්නා දෙයක්නේ.. ඔකේ ගාන්න කියන්නේ නළලේ දෙපැත්තේ නහර දෙකට වැදෙන්න..සමහර විට ඕකෙන් ඇත්තම දෙයක් වීමේ හැකියාවක් තියෙනවා Click to expand... ඩෙංගු වල ලෙඩ්ඩු මැරෙන්නේ ප්ලටෙලට් අඩු වීම නිසාම නෙවෙයි. වයිරසය මගින් රුධිර නාලිකා වල පාරගම්ය තාව වැඩි කරලා ලේ වල දියර කොටස ඒ කිව්වේ ප්ලාස්මාව පටක තුලට ලීක් කරනවා. මේකට dengue shock syndrome කියලා කියනවා. ඒ වගේම රුදිරය අබ්යන්තර අවයව වලකටි ගැහිලා DIC කියල බරපතල තත්වයක් ඇති වෙනවා. මේවා නිසයි ලෙඩ්ඩු මැරෙන්නේ. උඹේ ඔය තෙල් ඔලුවේ නහර වල ගැව කියලා ඕවා අඩු වෙනවාද ඔයි? එහෙන, ඔය තෙල් බෝතලයක් ලෙඩාට බොන්න දීපන්. පට්ටිකා දවස් තුනෙන් වැඩි වෙනවා. මම දොස්තර කෙනෙක් ගෙන් අහලා කන්ෆර්ම් කර ගත්තා. මම වැරදි නම් පිළිගත හැකි මූලාශ්‍රයක් පෙන්නපන්. කිසිම තැනක දවස් පහෙන් පස්සේ පමණක් වැඩි වෙනවා කියලා නැහැ. එක ලේදාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. ඔය හාමුදුරුවොන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් ලෙඩ්ඩු වාට්ටු වලට එවන්නේ නැතුව පන්සලේ තියාගෙන තෙල් ගාලා සනීප කරන්න කියපන්. ඔය කාලකන්නි නිසා හරි හමන් බෙහෙතක් ගන්නේ නැතුව ලෙඩ්ඩු කොච්චර මැරෙනවද? උඹ ඉගෙන ගත්ත එකෙක් විදියට මේ මිත්‍යාවන් සමාජ ගත කරන්න එපා බන්.
Barry Allen said: බොරු කියන්න එපා යකෝ..දවස් 05කින් නගින්නේ ප්ලට්ලට් අනික ඔය තෙල් එක ගෑවට මැරෙන්නේ නැහැ බන්..ඕක ඕන පොඩි එකෙක් දන්නා දෙයක්නේ.. ඔකේ ගාන්න කියන්නේ නළලේ දෙපැත්තේ නහර දෙකට වැදෙන්න..සමහර විට ඕකෙන් ඇත්තම දෙයක් වීමේ හැකියාවක් තියෙනවා Click to expand... ඩෙංගු වල ලෙඩ්ඩු මැරෙන්නේ ප්ලටෙලට් අඩු වීම නිසාම නෙවෙයි. වයිරසය මගින් රුධිර නාලිකා වල පාරගම්ය තාව වැඩි කරලා ලේ වල දියර කොටස ඒ කිව්වේ ප්ලාස්මාව පටක තුලට ලීක් කරනවා. මේකට dengue shock syndrome කියලා කියනවා. ඒ වගේම රුදිරය අබ්යන්තර අවයව වලකටි ගැහිලා DIC කියල බරපතල තත්වයක් ඇති වෙනවා. මේවා නිසයි ලෙඩ්ඩු මැරෙන්නේ. උඹේ ඔය තෙල් ඔලුවේ නහර වල ගැව කියලා ඕවා අඩු වෙනවාද ඔයි? එහෙන, ඔය තෙල් බෝතලයක් ලෙඩාට බොන්න දීපන්. පට්ටිකා දවස් තුනෙන් වැඩි වෙනවා. මම දොස්තර කෙනෙක් ගෙන් අහලා කන්ෆර්ම් කර ගත්තා. මම වැරදි නම් පිළිගත හැකි මූලාශ්‍රයක් පෙන්නපන්. කිසිම තැනක දවස් පහෙන් පස්සේ පමණක් වැඩි වෙනවා කියලා නැහැ. එක ලේදාගෙන් ලෙඩාට වෙනස් වෙනවා. ඔය හාමුදුරුවොන්ට ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් ලෙඩ්ඩු වාට්ටු වලට එවන්නේ නැතුව පන්සලේ තියාගෙන තෙල් ගාලා සනීප කරන්න කියපන්. ඔය කාලකන්නි නිසා හරි හමන් බෙහෙතක් ගන්නේ නැතුව ලෙඩ්ඩු කොච්චර මැරෙනවද? උඹ ඉගෙන ගත්ත එකෙක් විදියට මේ මිත්‍යාවන් සමාජ ගත කරන්න එපා බන්.
Happy123 Member Mar 23, 2017 125 18 0 Apr 20, 2017 #23 Barry Allen said: ඩොක්ටල්ලා මැරෙනවා කිව්වා ලෙඩෙක් ගල්සබු බිලා අදටත් ජිවත් වෙනවා...ප්ලේට් count එක 10000 අඩු වෙලා ඉන් දෙද්දී හිත හදන් පෙව්වේ ගෙදර මිනිස්සු..ඒ කෙනත් මෙරෙන්න හිත හදන් පිරිත් කිය කියා හිටියේ දැන් ඉන්න දොකලා ටොන් පච ගහන්නේ..මන් මේ ලදී ඇහුනා කියනවා එකෙක් කරපිංචා බොන්න/කන්න හොද නෑලු කොලොස්ටෝල් වලට කෙට්ටු වෙනවනලු.. ඕකුන්ට ලොකු සමාගමකින් කුට්ටියක් දුන්නම පචයක් ඇද බනවා Click to expand... මොන බොරුද අයිසේ? ප්ලටලට් 2000 ට අඩු වෙලා මම ඇඩ්මිට් වෙලා හිටියා . මට එහෙයින් හිටිය එකාට 1000 ට අඩු වෙලා ප්ලට්ලට් දුන්න. එක දොස්තර කෙනෙක් වත් කිවේ නැහැ මැරෙනවා කියලා. නිකම්ම කවුන්ට් එක දවස් හතරකින් නැග්ගා. කවුන්ට් එක 10000 කියන්නේ අඩු වුනත් ලෙඩා මැරෙන ගානක් නෙවේ බන්. ගස්ලබු නෙවේ කොස් කොළ ජූස් දුන්නත් ඕක වැඩි වෙනවා. දොස්තරලා මට හිතෙන්නේ තත්වය බරපතලයි කියන්නේ ලෙඩේ එක පාරටම් දරුණු වෙලා ලෙඩා මැරෙන්නත් පුළුවන් නිසා වෙන්න ඇති. ඩෙංගු හැදුනාම එක පාරටම dengue shock syndrome ගිහින් මැරෙනවා බන්.
Barry Allen said: ඩොක්ටල්ලා මැරෙනවා කිව්වා ලෙඩෙක් ගල්සබු බිලා අදටත් ජිවත් වෙනවා...ප්ලේට් count එක 10000 අඩු වෙලා ඉන් දෙද්දී හිත හදන් පෙව්වේ ගෙදර මිනිස්සු..ඒ කෙනත් මෙරෙන්න හිත හදන් පිරිත් කිය කියා හිටියේ දැන් ඉන්න දොකලා ටොන් පච ගහන්නේ..මන් මේ ලදී ඇහුනා කියනවා එකෙක් කරපිංචා බොන්න/කන්න හොද නෑලු කොලොස්ටෝල් වලට කෙට්ටු වෙනවනලු.. ඕකුන්ට ලොකු සමාගමකින් කුට්ටියක් දුන්නම පචයක් ඇද බනවා Click to expand... මොන බොරුද අයිසේ? ප්ලටලට් 2000 ට අඩු වෙලා මම ඇඩ්මිට් වෙලා හිටියා . මට එහෙයින් හිටිය එකාට 1000 ට අඩු වෙලා ප්ලට්ලට් දුන්න. එක දොස්තර කෙනෙක් වත් කිවේ නැහැ මැරෙනවා කියලා. නිකම්ම කවුන්ට් එක දවස් හතරකින් නැග්ගා. කවුන්ට් එක 10000 කියන්නේ අඩු වුනත් ලෙඩා මැරෙන ගානක් නෙවේ බන්. ගස්ලබු නෙවේ කොස් කොළ ජූස් දුන්නත් ඕක වැඩි වෙනවා. දොස්තරලා මට හිතෙන්නේ තත්වය බරපතලයි කියන්නේ ලෙඩේ එක පාරටම් දරුණු වෙලා ලෙඩා මැරෙන්නත් පුළුවන් නිසා වෙන්න ඇති. ඩෙංගු හැදුනාම එක පාරටම dengue shock syndrome ගිහින් මැරෙනවා බන්.
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Apr 22, 2017 #25 Barry Allen said: අපි ඊයේ ගිහින් ගේනවා...ඊයේ දවල් ඉදන් ගැවා..අද උදේ ඉදන් අයිමත් ප්ලේට් count උඩට නගින්න ගත්තා..ප්ලේට් count එක 17000 බැහැලා තිබුනේ.. රෝහලේ ප්‍රතිකාර දෙන ගමන් ඔය දෙන තෙල් එකත් ගපල්ලා පුළුවන් නම්..මොකද හරියට කියන්න බැහැ ඔකෙන්ම ගොඩ ගියාද කියලා.රෝහලෙන් නම් කිව්වේ දවස් 05ක් පැන්නුවොත් අවුලක් නැහැ කියලා..ඊයේ තමා දවස් 05..ඊයේ අඩු උනා නම් ඩෙංගු රක්තවාත තත්වයට එනවා කියලා තිබ්බේ.. හාමුදරුවෝ සල්ලි ගන්නේ නැහැ..පන්සලට පඩුරක් දාලා වරෙන්... කාට හරි යන විදිය ඕන නම් මෙන්න ලින්ක් එක https://www.google.com/maps/@7.1693...VrTG94Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i37?hl=en Click to expand... අඩෝ සිරාද?
Barry Allen said: අපි ඊයේ ගිහින් ගේනවා...ඊයේ දවල් ඉදන් ගැවා..අද උදේ ඉදන් අයිමත් ප්ලේට් count උඩට නගින්න ගත්තා..ප්ලේට් count එක 17000 බැහැලා තිබුනේ.. රෝහලේ ප්‍රතිකාර දෙන ගමන් ඔය දෙන තෙල් එකත් ගපල්ලා පුළුවන් නම්..මොකද හරියට කියන්න බැහැ ඔකෙන්ම ගොඩ ගියාද කියලා.රෝහලෙන් නම් කිව්වේ දවස් 05ක් පැන්නුවොත් අවුලක් නැහැ කියලා..ඊයේ තමා දවස් 05..ඊයේ අඩු උනා නම් ඩෙංගු රක්තවාත තත්වයට එනවා කියලා තිබ්බේ.. හාමුදරුවෝ සල්ලි ගන්නේ නැහැ..පන්සලට පඩුරක් දාලා වරෙන්... කාට හරි යන විදිය ඕන නම් මෙන්න ලින්ක් එක https://www.google.com/maps/@7.1693...VrTG94Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i37?hl=en Click to expand... අඩෝ සිරාද?
J Janith1994 Member Jul 31, 2016 2,280 181 0 Apr 22, 2017 #26 Barry Allen said: ඩොක්ටල්ලා මැරෙනවා කිව්වා ලෙඩෙක් ගල්සබු බිලා අදටත් ජිවත් වෙනවා...ප්ලේට් count එක 10000 අඩු වෙලා ඉන් දෙද්දී හිත හදන් පෙව්වේ ගෙදර මිනිස්සු. Click to expand... Stupidity at it's best Platelet adu wunata merenne na miniho. Ispirithalen le denawa ethakota.
Barry Allen said: ඩොක්ටල්ලා මැරෙනවා කිව්වා ලෙඩෙක් ගල්සබු බිලා අදටත් ජිවත් වෙනවා...ප්ලේට් count එක 10000 අඩු වෙලා ඉන් දෙද්දී හිත හදන් පෙව්වේ ගෙදර මිනිස්සු. Click to expand... Stupidity at it's best Platelet adu wunata merenne na miniho. Ispirithalen le denawa ethakota.
vmsgamer Well-known member Jul 16, 2010 3,706 503 113 May 8, 2017 #27 Happy123 said: මොන බොරුද අයිසේ? ප්ලටලට් 2000 ට අඩු වෙලා මම ඇඩ්මිට් වෙලා හිටියා . මට එහෙයින් හිටිය එකාට 1000 ට අඩු වෙලා ප්ලට්ලට් දුන්න. එක දොස්තර කෙනෙක් වත් කිවේ නැහැ මැරෙනවා කියලා. නිකම්ම කවුන්ට් එක දවස් හතරකින් නැග්ගා. කවුන්ට් එක 10000 කියන්නේ අඩු වුනත් ලෙඩා මැරෙන ගානක් නෙවේ බන්. ගස්ලබු නෙවේ කොස් කොළ ජූස් දුන්නත් ඕක වැඩි වෙනවා. දොස්තරලා මට හිතෙන්නේ තත්වය බරපතලයි කියන්නේ ලෙඩේ එක පාරටම් දරුණු වෙලා ලෙඩා මැරෙන්නත් පුළුවන් නිසා වෙන්න ඇති. ඩෙංගු හැදුනාම එක පාරටම dengue shock syndrome ගිහින් මැරෙනවා බන්. Click to expand... Same here mage 4000 walata adu wela goda giya negombo hospital eke une
Happy123 said: මොන බොරුද අයිසේ? ප්ලටලට් 2000 ට අඩු වෙලා මම ඇඩ්මිට් වෙලා හිටියා . මට එහෙයින් හිටිය එකාට 1000 ට අඩු වෙලා ප්ලට්ලට් දුන්න. එක දොස්තර කෙනෙක් වත් කිවේ නැහැ මැරෙනවා කියලා. නිකම්ම කවුන්ට් එක දවස් හතරකින් නැග්ගා. කවුන්ට් එක 10000 කියන්නේ අඩු වුනත් ලෙඩා මැරෙන ගානක් නෙවේ බන්. ගස්ලබු නෙවේ කොස් කොළ ජූස් දුන්නත් ඕක වැඩි වෙනවා. දොස්තරලා මට හිතෙන්නේ තත්වය බරපතලයි කියන්නේ ලෙඩේ එක පාරටම් දරුණු වෙලා ලෙඩා මැරෙන්නත් පුළුවන් නිසා වෙන්න ඇති. ඩෙංගු හැදුනාම එක පාරටම dengue shock syndrome ගිහින් මැරෙනවා බන්. Click to expand... Same here mage 4000 walata adu wela goda giya negombo hospital eke une
prasad619 Member Mar 3, 2008 646 81 0 සිව් හෙළය May 8, 2017 #28 බොහෝම ස්තූතියි සහෝ පොස්ට් එකට, දැනන් හිටියේ නැහැ මේ ස්වාමීන්වහන්සේ ගැන. Reactions: maxraj