dengue nittawata suwakarana himi nama

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
අපි ඊයේ ගිහින් ගේනවා...ඊයේ දවල් ඉදන් ගැවා..අද උදේ ඉදන් අයිමත් ප්ලේට් count උඩට නගින්න ගත්තා..ප්ලේට් count එක 17000 බැහැලා තිබුනේ..

රෝහලේ ප්‍රතිකාර දෙන ගමන් ඔය දෙන තෙල් එකත් ගපල්ලා පුළුවන් නම්..මොකද හරියට කියන්න බැහැ ඔකෙන්ම ගොඩ ගියාද කියලා.රෝහලෙන් නම් කිව්වේ දවස් 05ක් පැන්නුවොත් අවුලක් නැහැ කියලා..ඊයේ තමා දවස් 05..ඊයේ අඩු උනා නම් ඩෙංගු රක්තවාත තත්වයට එනවා කියලා තිබ්බේ..

හාමුදරුවෝ සල්ලි ගන්නේ නැහැ..පන්සලට පඩුරක් දාලා වරෙන්... :P

කාට හරි යන විදිය ඕන නම් මෙන්න ලින්ක් එක

https://www.google.com/maps/@7.1693...VrTG94Q!2e0!7i13312!8i6656!9m2!1b1!2i37?hl=en
 
rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    machan me ara pasyala paththen giyama thiyena pansale hamuduruvange thela ganada kiyanne??
    oka apith genava,ape amma dengu hadila hospital eke innakota genalla gava,ita passe patelets nagga,apahu bassa bn.ohoma naga la bassa deparakda koheda.sathiyak vithara ammava navaththanna una bn bn.
    ara vathura dena eka hariyatama karanna one bn.eka hariyatama karahan

    private hospitals vala thiyanna epa dengu hadunama
    me thel eka ganavata samahara hospital vala doctorsla kamathi na,ape ammata eka eka eva kiyala thibba bn oka gava kiyala.
    thava ekak,bed eken bahala avidinna ehema denna epa machan.vatenna honda na bn:):)
     
    මට ඩෙංගු හැදිලා තියෙනවා බන්..private හිටියේ..අවුලක් නැහැ..හොදට බෙහෙත් කරා..වෙලාවට ලේ count බැලුවා..අන්තිමට පත බිලක් දුන්නා :dull:
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0

    kisima behethak nokara ikman suwaya labade

    more info view the video

    https://www.youtube.com/watch?v=KtWspcGAX8s

    මට මේක කියපල්ලා ... දැන් ඔය තෙල ගාලත් ලෙඩා මැරුනොත් උඹලා ඔය හාමුදුරුවොන්ට නොසැලකිල්ල කියල නඩු දානවද? නෑ නේ ! රෙද්ද උස්සගෙන කියයි දොස්තරලා බැලුවේ නැහැ කියලා.. ඩෙංගු හැදුනම ප්ලට්ලට් ප්‍රමාණය කොහොමත් දින දෙක තුනකින් නගිනවා ඔය ලබ්බවල් නොගැවත් . උඹලටත් ඉතින් මොකෙක් හරි එකෙක් මැජික් තෙලක් පෙන්නුවොත් ඊට එහා දෙයක් නැහැ.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Platelet count eka wedi wuna kiyala Dengue hoda wenne na.

    Oya gaslabu dalu kala wage anan manan karala platelet count eka boruwata wedi karagaththoth docs lata hariyatama dengue hoda wunada kiyala diagnosis karanna ba.

    Ledata mahansi wenna nodi wathura dena ekai, urine yana ekai hariyatama menala karapalla. Dengue walata beheth na.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මට ඩෙංගු හැදිලා තියෙනවා බන්..private හිටියේ..අවුලක් නැහැ..හොදට බෙහෙත් කරා..වෙලාවට ලේ count බැලුවා..අන්තිමට පත බිලක් දුන්නා :dull:
    ape nandata dengu hadila navaloke unne,
    eke channel karapu doca ambaneta reports gaththai beth dunnai vitharai,anthimata dengu raththapatheta ava,api ita passe general hospital ekata aragena ava bn,arake unnanam marenava
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Platelet count eka wedi wuna kiyala Dengue hoda wenne na.

    Oya gaslabu dalu kala wage anan manan karala platelet count eka boruwata wedi karagaththoth docs lata hariyatama dengue hoda wunada kiyala diagnosis karanna ba.

    Ledata mahansi wenna nodi wathura dena ekai, urine yana ekai hariyatama menala karapalla. Dengue walata beheth na.

    ඩොක්ටල්ලා මැරෙනවා කිව්වා ලෙඩෙක් ගල්සබු බිලා අදටත් ජිවත් වෙනවා...ප්ලේට් count එක 10000 අඩු වෙලා ඉන් දෙද්දී හිත හදන් පෙව්වේ ගෙදර මිනිස්සු..ඒ කෙනත් මෙරෙන්න හිත හදන් පිරිත් කිය කියා හිටියේ :dull:

    දැන් ඉන්න දොකලා ටොන් පච ගහන්නේ..මන් මේ ලදී ඇහුනා කියනවා එකෙක් කරපිංචා බොන්න/කන්න හොද නෑලු කොලොස්ටෝල් වලට කෙට්ටු වෙනවනලු.. :lol::lol: ඕකුන්ට ලොකු සමාගමකින් කුට්ටියක් දුන්නම පචයක් ඇද බනවා :rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මට මේක කියපල්ලා ... දැන් ඔය තෙල ගාලත් ලෙඩා මැරුනොත් උඹලා ඔය හාමුදුරුවොන්ට නොසැලකිල්ල කියල නඩු දානවද? නෑ නේ ! රෙද්ද උස්සගෙන කියයි දොස්තරලා බැලුවේ නැහැ කියලා.. ඩෙංගු හැදුනම ප්ලට්ලට් ප්‍රමාණය කොහොමත් දින දෙක තුනකින් නගිනවා ඔය ලබ්බවල් නොගැවත් . උඹලටත් ඉතින් මොකෙක් හරි එකෙක් මැජික් තෙලක් පෙන්නුවොත් ඊට එහා දෙයක් නැහැ.

    බොරු කියන්න එපා යකෝ..දවස් 05කින් නගින්නේ ප්ලට්ලට් :dull::dull:

    අනික ඔය තෙල් එක ගෑවට මැරෙන්නේ නැහැ බන්..ඕක ඕන පොඩි එකෙක් දන්නා දෙයක්නේ..

    ඔකේ ගාන්න කියන්නේ නළලේ දෙපැත්තේ නහර දෙකට වැදෙන්න..සමහ‍ර විට ඕකෙන් ඇත්තම දෙයක් වීමේ හැකියාවක් තියෙනවා ;)