Denim ගැන ප්රශ්නයක්, අහන්න ලැජ්ජා නෑ

  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    Denim ගැන ප්රශ්නයක්, අහන්න ලැජ්ජා නෑ

    මම Denim ක් ගත්තා fabric එක අර ඇදෙන එකක් තියෙන්නේ ටිකක් ගනන් අඩුයි. 1500 වගේ තිලක වර්ධනයේ න් ගත්තේ. මම ඒක වැඩ කරන තැනට ඇදගෙන ගියහම මට උන් විහිලු කරනව ඒක ladies එකක් කියල.

    ෙකාෙහාමද denim ladis gents කියල අඳුරගන්ෙන
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඔන්න බලපන් ඒකෙත් හැටි කෙල්ලො කලිසම් අදින්න ගත්තම අපිට යනඑන මං නැති වුනා...ඕක අදිනකොටවත් මීටර් වුනේ නැද්ද වෙනසක්...shop වල ඕව වෙන් කරල නේ තියෙන්නෙ

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග

    ඔන්න බලපන් ඒකෙත් හැටි කෙල්ලො කලිසම් අදින්න ගත්තම අපිට යනඑන මං නැති වුනා...ඕක අදිනකොටවත් මීටර් වුනේ නැද්ද වෙනසක්...shop වල ඕව වෙන් කරල නේ තියෙන්නෙ

    :yes::yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ගයාන් ලක්මාල්;21784082 said:
    මම Denim ක් ගත්තා fabric එක අර ඇදෙන එකක් තියෙන්නේ ටිකක් ගනන් අඩුයි. 1500 වගේ තිලක වර්ධනයේ න් ගත්තේ. මම ඒක වැඩ කරන තැනට ඇදගෙන ගියහම මට උන් විහිලු කරනව ඒක ladies එකක් කියල.

    ෙකාෙහාමද denim ladis gents කියල අඳුරගන්ෙන

    පිරිමි කලිසම් වල සාමාන්‍යයෙන් ෂිප් එක අරින්න තියෙන්නේ දකුණු අත පැත්තෙන් අත දාලා අර ෂිප් එක වැහෙන කෑල්ල වම් අත පැත්තේ. ගෑණුන්ගේ ඒක අනිත් අතට. දැන් කාලේ එහෙම ඒක ටපලලා මහන වෙලාවලුත් තියෙනවා. අනිත් එක සමහර ගෑණු කලිසම් වල පිටිපස්සේ සාක්කුවේ මල් මෝස්තර තියෙනවා සමහර පිරිමි කලිසම් වලත් ඒවා ඉඳල හිටල තියෙනවා.

    සමහර කලිසම් වල මැටීරියල් එක ඇදෙන සුලුයි. මේවා ගොඩාක් වෙලාවට ගෑණු අයගේ ජීන්ස් වගේ මැටීරියල් නමුත් පිරිමි අයගේ ඒවගෙත් තියෙනවා.

    පෙන්සිල් කට් කලිසම් ගොඩාක් වෙලාවට අඳින්නේ ගෑණු අය ඒ කිව්වේ කකුල යටට යද්දි හීනි වෙන ඒවා. කොල්ලොත් අඳිනවා දැන් නම්. සමහරුන්ට ඒක අව්ලක් නෑ සමහරු ඒවා ඇන්දම නංගි මල්ලිලා වගේ. තමුන්ට ගැලපෙන විදිහේ ඇඳුමක් ගන්න.

    මොන මගුල ඇන්දත් උඹට විහිලු කරන්නේ උඹේ ආත්ම ශක්තිය අඩු නිසා. සමාජේ ගැවසෙන්න ඉගෙනගනින්. bullying කරන ඩයල් එකක් නම් එලියට අරන් ගිහින් නාහෙන් කටින් ලේ දාන්න ගහපං.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Machn, umba gents section eken nemeida gaththe.? Gents section eke thiyenava stretch denim wagayak. Eke key tag ekakuth ellala thiyenava. Hebei 1500 ta nam hamba wenne ne ban eka. Umba mama hithanne ladies section eken ganna aththe.
    Issara mathayak thibba stretch hadanne ladies ayata kiyala. Dan gents ayatath thiyenava. Eka andama maara comfortable. Nikan denim wage nemei. Mama langa 3k thiyenava. Mama nam stretch illalama ganne. Anika ladies denim nam tight neh ban. Mage denim wala kakul patta size. :)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සිප් එක හා බොත්තම දකුණු අතින් අරින්න පහසුවට තියෙන ඩෙනිම් පිරිමි හා ගැහැණු පිරිමි (unisex)
    සිප් එකයි බොත්තමයි වම් අතින්නම් අරින්න තියෙන්නේ, ටක්කෙටම ගැහැණු
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කන්නාඩියක් ඉස්සරහට පලයන්.
    අනික්පැත්ත හැරියන්.
    දැන් දෙකට නැවී කකුල් දෙක අතරින් කන්නාඩිය දිහා බලපන්.
    අම්මට හුඩු මාර පස්සක්නේ යකෝ කියල හිතුනොත් උඹ අරං තියෙන්නේ ලේඩිස් එකක්.
    ඊයා යකෝ කියල හිතුනොත් උඹ අරං තියෙන්නේ ජෙන්ට්ස් එකක්....

    :lol:

    විහිළුවක් කලේ බන්
    ඔය ෂිප් කේස් එකෙන් හොයන්න අමාරුයි. පැත්ත මාරු කරලත් තියෙනවා.
    මගේ ස්ට්‍රෙච් ඩෙනිමක් තියෙනවා ෂිප් එක නැහැ බට්න් හතරක් තියෙන්නේ.
    ජෙන්ට්ස් ස්ට්‍රෙච් ඩෙනිම් තියෙනවා.
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    zip එක දකුණු පැත්තෙන් අත දාලා අරින්නෙ
    සාක්කු ලොකුයි
    සාක්කු වල මල් නෑ ඒත් අර අකුණු/විදුලිය මාර්ක් එක වගේ ඉරක් ඇත
    පිරිමි ඇදුම් පැත්තෙන් ගත්තේ
    කකුල් ලොකුයි අගට යන ෙකාට හීනි වෙන් ෙන නෑ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,331
    8,694
    113
    පිරිමි කලිසම් වල සාමාන්‍යයෙන් ෂිප් එක අරින්න තියෙන්නේ දකුණු අත පැත්තෙන් අත දාලා අර ෂිප් එක වැහෙන කෑල්ල වම් අත පැත්තේ. ගෑණුන්ගේ ඒක අනිත් අතට. දැන් කාලේ එහෙම ඒක ටපලලා මහන වෙලාවලුත් තියෙනවා. අනිත් එක සමහර ගෑණු කලිසම් වල පිටිපස්සේ සාක්කුවේ මල් මෝස්තර තියෙනවා සමහර පිරිමි කලිසම් වලත් ඒවා ඉඳල හිටල තියෙනවා.

    සමහර කලිසම් වල මැටීරියල් එක ඇදෙන සුලුයි. මේවා ගොඩාක් වෙලාවට ගෑණු අයගේ ජීන්ස් වගේ මැටීරියල් නමුත් පිරිමි අයගේ ඒවගෙත් තියෙනවා.

    පෙන්සිල් කට් කලිසම් ගොඩාක් වෙලාවට අඳින්නේ ගෑණු අය ඒ කිව්වේ කකුල යටට යද්දි හීනි වෙන ඒවා. කොල්ලොත් අඳිනවා දැන් නම්. සමහරුන්ට ඒක අව්ලක් නෑ සමහරු ඒවා ඇන්දම නංගි මල්ලිලා වගේ. තමුන්ට ගැලපෙන විදිහේ ඇඳුමක් ගන්න.

    මොන මගුල ඇන්දත් උඹට විහිලු කරන්නේ උඹේ ආත්ම ශක්තිය අඩු නිසා. සමාජේ ගැවසෙන්න ඉගෙනගනින්. bullying කරන ඩයල් එකක් නම් එලියට අරන් ගිහින් නාහෙන් කටින් ලේ දාන්න ගහපං.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පිරිමි කලිසම් වල සාමාන්‍යයෙන් ෂිප් එක අරින්න තියෙන්නේ දකුණු අත පැත්තෙන් අත දාලා අර ෂිප් එක වැහෙන කෑල්ල වම් අත පැත්තේ. ගෑණුන්ගේ ඒක අනිත් අතට. දැන් කාලේ එහෙම ඒක ටපලලා මහන වෙලාවලුත් තියෙනවා. අනිත් එක සමහර ගෑණු කලිසම් වල පිටිපස්සේ සාක්කුවේ මල් මෝස්තර තියෙනවා සමහර පිරිමි කලිසම් වලත් ඒවා ඉඳල හිටල තියෙනවා.

    සමහර කලිසම් වල මැටීරියල් එක ඇදෙන සුලුයි. මේවා ගොඩාක් වෙලාවට ගෑණු අයගේ ජීන්ස් වගේ මැටීරියල් නමුත් පිරිමි අයගේ ඒවගෙත් තියෙනවා.

    පෙන්සිල් කට් කලිසම් ගොඩාක් වෙලාවට අඳින්නේ ගෑණු අය ඒ කිව්වේ කකුල යටට යද්දි හීනි වෙන ඒවා. කොල්ලොත් අඳිනවා දැන් නම්. සමහරුන්ට ඒක අව්ලක් නෑ සමහරු ඒවා ඇන්දම නංගි මල්ලිලා වගේ. තමුන්ට ගැලපෙන විදිහේ ඇඳුමක් ගන්න.

    මොන මගුල ඇන්දත් උඹට විහිලු කරන්නේ උඹේ ආත්ම ශක්තිය අඩු නිසා. සමාජේ ගැවසෙන්න ඉගෙනගනින්. bullying කරන ඩයල් එකක් නම් එලියට අරන් ගිහින් නාහෙන් කටින් ලේ දාන්න ගහපං.

    :lol:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ගයාන් ලක්මාල්;21784613 said:
    zip එක දකුණු පැත්තෙන් අත දාලා අරින්නෙ
    සාක්කු ලොකුයි
    සාක්කු වල මල් නෑ ඒත් අර අකුණු/විදුලිය මාර්ක් එක වගේ ඉරක් ඇත
    පිරිමි ඇදුම් පැත්තෙන් ගත්තේ
    කකුල් ලොකුයි අගට යන ෙකාට හීනි වෙන් ෙන නෑ

    kalisama gents bn. ubata joke karana un thumpane dials da balapan :lol:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    ගයාන් ලක්මාල්;21784613 said:
    zip එක දකුණු පැත්තෙන් අත දාලා අරින්නෙ
    සාක්කු ලොකුයි
    සාක්කු වල මල් නෑ ඒත් අර අකුණු/විදුලිය මාර්ක් එක වගේ ඉරක් ඇත
    පිරිමි ඇදුම් පැත්තෙන් ගත්තේ
    කකුල් ලොකුයි අගට යන ෙකාට හීනි වෙන් ෙන නෑ

    Eka gents wenna oni ban. Kohevath inna harak set ekak ekkada koheda umba weda karanne.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඩෙනිමේ අවුලක් නෙමි බන් තියෙන්නේ, :lol: සමහර කොල්ලෝ ඉන්නවා ඩෙනිම් ඇන්දහම ලේඩිස් ලුක් එකක් එන, :lol::lol: උබටත් එහෙම සින් එකක් වෙන්ඩ ඇති :lol::lol:
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඉතින් බන් උබ කෙලින්ම කියන්න තිබ්බනේ මේක ගැණු උනත් පිරිමි උනත් තොට තියෙන තොට මොකද්ද තියෙන පුකේ අමාරුව කියලා අහන්න තිබ්බනේ ...මන් වගේනම් අහනවා මුනටම ..අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව වැඩක් බලන් ඉදපන් කියලා
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,967
    113
    ඉතින් බන් උබ කෙලින්ම කියන්න තිබ්බනේ මේක ගැණු උනත් පිරිමි උනත් තොට තියෙන තොට මොකද්ද තියෙන පුකේ අමාරුව කියලා අහන්න තිබ්බනේ ...මන් වගේනම් අහනවා මුනටම ..අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව වැඩක් බලන් ඉදපන් කියලා

    Exactly, i hate assholes at work who don't mind their own business
     
    Similar threads