Dental hospital Maharagama එක හොදයි කියන්නේ ඇත්තද ?

Nerve filling එකට හොද මොන Hospital එකද ?

  • Dental hospital Maharagama

  • National Dental Hospital Colombo

Results are only viewable after voting.

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Dental hospital Maharagama එක හොදයි කියන්නේ ඇත්තද ?

    National Dental Hospital Colombo වඩා Maharagama එක හොදද ? Nerve filling 2ක් තියෙනව ..එකකට 14,000 lkr ක් ඉල්ලුව private ..

    මේ දවස් වල අර්තිකේ හැටියට මෙක දරන්න කොහොමත් බැහැ..

    මේ දවස් වල මේ Hospital වැඩ කරනවද ?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    :dull::dull::dull:
    aarthike kesewethath safe naa kiyala kiyanawane. dath narak wuna ayath ehemmama thiyagena innawa bayatama

    bump

    මාත් දැන් මාස 4ක් වගේ ඉවසන් හිටිය.. තව හිටියොත් දත ගලවන්න වෙනව :sleep:
     
    • Sad
    Reactions: lk-maare

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    දත් කැක්කුම් ඉවසන්න බෑනේ.මෙහෙමයි කොරෝනා නිසා කාලයක් වහලා තිබ්බා පලවෙනි රැල්ල කාලේ දැන් මම හිතන්නේ සීමිත පිරිසක් විතරයි ගන්නේ.ඔය දෙකේම නිකන් දවස්කදිවත් නොම්බරය්ක් ගන්න හරිම අමාරුයි.ඒක නිසා පුලුවන් නන් නර්ස් කෙනෙක්ව හරි සෙට් කරගන්න අදුරන.නැත්තං උදේ පාන්දර යන්න.කොලඹ එකට යන්න.මහරගම එකේ දිනයක් දෙන්නේ ඉස්සෙල්ලම ගියාම.
     
    උදේ පාන්දර කිව්වේ කීයටද ? නොම්බර දෙන්නේ කියටද? මට ඕන වෙලවක යන්න පුලුවන් .. මලබේ ඉන්නේ
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔව් කට්ටිය ගොඩ වෙදකම් කර කර ඉන්නවා කැක්කුම අඩු වෙන්න. වයිරස් කේස් එක අඩු වෙන පාටකුත් නැතුව ඉවසීම පැනල ඉන්නේ. ඇස් වල ප්‍රෙශර් වත් බලන්නේ නෑ දැන් :baffled:
     
    • Like
    Reactions: cshapegt

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මගේත් ස්නායු පුරවන්න තියෙනවා ප්‍රයිවර්ට් එකේ 20000ක් ඉල්ලුවා, ක්‍ර්ව්න් එකත් දාන්න ඔනේ කිව්වා. නිකමට පෙරේදා ගියා මහරගම ඩෙන්ටල් එකට, උන් කරන්නෑ කිව්වා නැශනල් එකට යන්න කිව්වා. ගිහිල්ලා බලන්න, මටනම් කරන්නෑ කිව්වා. ඇතුලෙන් පොසිටිව් කෙනෙකුත් හම්බෙලාලු ගියාම පස්සේ දන්නේ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    උදේ පාන්දර කිව්වේ කීයටද ? නොම්බර දෙන්නේ කියටද? මට ඕන වෙලවක යන්න පුලුවන් .. මලබේ ඉන්නේ
    නොම්බර දෙන්නේ 8ට.පෝලිම හැදෙනවා උදේ ඉදන් එන පිලිවලට උදෙ 6 වගේ ඉන්දලා ඇති ඉතිං.ඒත් ඉතිං දිනයක් දෙයිද දන්නේ නෑ.අදුරන කෙනෙක්ව සෙට් කරගන්න බලන්න.මෙගේ අන්තිම කෙලවරේම එක නරක් වුනා කොරෝනා කලේ .. දිනයක් දුන්නේ අදුරන නර්ස් කෙනෙක් කතා කරලා පස්සේ අන්තිමටම දාලා කරලා දුන්නා අවිස්සාවේල්ල හොස්පිටල් හැබයි
     
    • Like
    Reactions: cshapegt

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Gov hospital වල nerve filling කරනවද.. අපරාදෙ :sorry: .. මගේ දතක් ගියසතියේ nerve filling කලා private (15000/-) Office එකෙන් claim කරන නිසා අවුලක් නෑ ඉතින් :D .. දවස් 3ක් යන්න ඕන. ඊයෙ දෙවනි දවස ගියා.. ආයෙ ලබන සතියේ යන්න ඕන final filling එක දායි
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    නොම්බර දෙන්නේ 8ට.පෝලිම හැදෙනවා උදේ ඉදන් එන පිලිවලට උදෙ 6 වගේ ඉන්දලා ඇති ඉතිං.ඒත් ඉතිං දිනයක් දෙයිද දන්නේ නෑ.අදුරන කෙනෙක්ව සෙට් කරගන්න බලන්න.මෙගේ අන්තිම කෙලවරේම එක නරක් වුනා කොරෝනා කලේ .. දිනයක් දුන්නේ අදුරන නර්ස් කෙනෙක් කතා කරලා පස්සේ අන්තිමටම දාලා කරලා දුන්නා අවිස්සාවේල්ල හොස්පිටල් හැබයි

    එල .. මන් ගිහින් බලන්නම්

    ow, maharagama eka supiri

    ඔයා ගිහින් තියෙනවද ? ඔයා ගිහින් තියෙනවද ? මේ දවස් වල වැඩකරනවද කියල බලන්න විදියක් තියෙනවද ?