Dental Surgery Assistant WANTED!!

Status
Not open for further replies.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ගිය සියේ ඉරිදා ලහිපිට ටත් දැන්වීමක් දැමුවෙමි........
තවම එක රිප්ලයි එකක් වත් නැත........:sorry::sorry:
අහෝ ඛේදයකි.......!!!!!!!:sorry::sorry:
සිරිගි කා මිය යමි........!!!
:oo:
2.gif

coming colours not good - get your partner trained on-board.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thaama ekek gatte neddaaa oi
    නැහැනේ මල්ස් තාම සෙට් වුනේ.....මාර හුටප්පරේ වෙන්නේ දැන්.......!!!! :(
    coming colours not good - get your partner trained on-board.
    ඒ ව‍ගේ........brand manager කම දාල එයිද බං මෙතනට.......????? :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිය එන්න ඕනි කිව්ව වැඩට..අපි පොරට ගවුමක් අන්දල ගමු..:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොසිය එන්න ඕනි කිව්ව වැඩට..අපි පොරට ගවුමක් අන්දල ගමු..:baffled::baffled:
    උඹ ආව වෙලාවෙ නෝට්ස් එකක් දැක්කේ නැද්ද ඉස්සරහා........
    "Butterflies Are NOT Allowed!!" කියලා.........:growl::growl:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඒ ව‍ගේ........brand manager කම දාල එයිද බං මෙතනට.......????? :(

    එහෙමත් සීන් එකක්ද!:shocked: ‍සේම් ලාඩම්නම් ඇසිස්ටන්ට වෙයියැ :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    SORRY BUDDIES!
    මේ වසර අවසන් වන විට දී දන්ත වෛදය සහායිකාවක් පත්කර ගැනීමට නොහැකි වුවහොත්, සායනය වසා දමමි.
    මගෙන් සේවාවන් ලද එළකිරියන් හට වෙනත් අතක් බලා ගැනීමට සිදුවීම පිළිබද කණගාටු වෙමි!!:(:sorry:
    කෙනෙකු සොයා දීමට උත්සාහ ගත් සහ මෙම හුය බම්ප් කල සියළු දෙනාටද පින් සිදුවේවා!!!!!:(
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    SORRY BUDDIES!
    මේ වසර අවසන් වන විට දී දන්ත වෛදය සහායිකාවක් පත්කර ගැනීමට නොහැකි වුවහොත්, සායනය වසා දමමි.
    මගෙන් සේවාවන් ලද එළකිරියන් හට වෙනත් අතක් බලා ගැනීමට සිදුවීම පිළිබද කණගාටු වෙමි!!:(:sorry:
    කෙනෙකු සොයා දීමට උත්සාහ ගත් සහ මෙම හුය බම්ප් කල සියළු දෙනාටද පින් සිදුවේවා!!!!!:(
    umbata kiyanna mama ara girl ta pnivudayak yawwu banz eki unanadu neha wage....:( hoyaganna bari wena ekak neha...try karala balamu.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    SORRY BUDDIES!
    මේ වසර අවසන් වන විට දී දන්ත වෛදය සහායිකාවක් පත්කර ගැනීමට නොහැකි වුවහොත්, සායනය වසා දමමි.
    මගෙන් සේවාවන් ලද එළකිරියන් හට වෙනත් අතක් බලා ගැනීමට සිදුවීම පිළිබද කණගාටු වෙමි!!:(:sorry:
    කෙනෙකු සොයා දීමට උත්සාහ ගත් සහ මෙම හුය බම්ප් කල සියළු දෙනාටද පින් සිදුවේවා!!!!!:(

    :oo::oo: අනිත් විකල්පෙත් හොදයි..ඒත් ඒක හොද නැහැ වගේ.. අපි තව ටිකක් බලමු..හා නේද..:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    umbata kiyanna mama ara girl ta pnivudayak yawwu banz eki unanadu neha wage....:( hoyaganna bari wena ekak neha...try karala balamu.

    ලහිපිටෙත් දැම්ම දැන් සති 2කට කලින් ...එක ආන්සර් එකක් නෑ......
    කියන්නේ කාටද????????
    නමුත් ඇහුවොත් කියන්නේ "රස්සා නෑ...රස්සා නෑ....." කියලා.......
    ආසියාවේ ආශ්චර්ය නිසා වෙන්න ඇති........!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo::oo: අනිත් විකල්පෙත් හොදයි..ඒත් ඒක හොද නැහැ වගේ.. අපි තව ටිකක් බලමු..හා නේද..:):)

    උඹ වරකෝ මේ පැත්තේ.........බූරු පැටියා......
    මගේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ තොගෙ *&65$#@*&#@^&* ද???????:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ වරකෝ මේ පැත්තේ.........බූරු පැටියා......
    මගේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ තොගෙ *&65$#@*&#@^&* ද???????:growl::growl:

    ෆිට් එකටනෙ කිව්වෙ අයිය... අපි මොනව හරි කරමු.. බැරිම වුනොත් අපි කෑම කඩයක් හරි දාමු...මොකෝ උයන්න නොදන්න කෙනෙක් යැ..දෙමු ගේමක් ලස්සනට..

    මම කඩේට නමක් යෝජනා කරන්නම්..
    කිඹුල් භවන්
    ... ඒක හොදයි නේද?

    පොඩ්ඩක් ඉවසල ඉන්න ලොක්ක..අන්තිම මොහොතෙ හරි හූනියමක් සෙට් වෙයි..:baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • SORRY BUDDIES!
    මේ වසර අවසන් වන විට දී දන්ත වෛදය සහායිකාවක් පත්කර ගැනීමට නොහැකි වුවහොත්, සායනය වසා දමමි.
    මගෙන් සේවාවන් ලද එළකිරියන් හට වෙනත් අතක් බලා ගැනීමට සිදුවීම පිළිබද කණගාටු වෙමි!!:(:sorry:
    කෙනෙකු සොයා දීමට උත්සාහ ගත් සහ මෙම හුය බම්ප් කල සියළු දෙනාටද පින් සිදුවේවා!!!!!:(

    අප්පා...තත්වේ ඒතරම්ම බැරෑරුම් වෙලාද?:shocked:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මාළඹේ පිහිටි රූපාලංකරණ දන්ත ප්‍රතිකාර වැඩි වශයෙන් සිදුකරනු ලබන දන්ත ශල්‍යාගාරයක දන්ත වෛද්‍ය සහායිකාවක්

    ඇයි සහායිකාවක් ම ඕන ??:dull::dull::dull::dull:
     
    kingdewi

    Well-known member
  • ඇයි සහායිකාවක් ම ඕන ??:dull::dull::dull::dull:

    සහායිකාවක් අවශ්‍ය වෙන්නෙ මචන්, ගැහැණු අයගේ මොනව හරි ප්‍රතිකර්මයක් කරද්දි , ඒක පිරිමි කෙනෙකුට විතරක් කරන්න නීතියෙන් අවසර නැහැ. අනිවාර්යයෙන්ම කාන්තා සහායිකාවක් ඒකට සහභාගි කර ගන්න ඕන. ඔයා දැකල ඇති රෝහලකදි වෛද්‍යවරයෙක් කාන්තා රෝගියෙකු පරීක්ෂා කරද්දිත් නර්ස් කෙනෙක් හරි ඇටෙන්ඩන්ට් ගැහැණු කෙනෙක් හරි ළඟ ඉන්නව. අනික ඒක වෛද්‍ය ආචාර ධර්මයක් නේ..
    වැඩි විස්තර හෝ වැරද්ද නිවැරද්ද දත් කිඹුල් අයියගෙන්...:yes:
     
    Status
    Not open for further replies.