මචන් යන්න කලින් උන්ගේ වෙබ් එකෙන් බලපන්
පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයේ නව ක්‍රමයට පරවර්තනය කිරීම
දැනට ඇති රියදුරු බලපත්‍රය
බර වාහන බලපත්‍රයක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
< පෙර ඊළඟ >
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:29
2011 මැයි 19 වෙනි බ්‍රහස්පතින්දා, 06:18
http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=118&Itemid=144&lang=si
ලොල් 2011 දී
ගාස්තු හා අයභාර
සේවාව
නව රියදුරු බලපත්‍රය - එක් වාහන පන්තියක් 1700.00
නව රියදුරු බලපත්‍රය - වහන පන්ති 02 ක් 2000.00
නව රියදුරු බලපත්‍රය - වාහන පන්ති 03 ක් හෝ ඊට වැඩි 2250.00
ලිඛිත විභාගය නැවත ඉල්ලුම් කිරීම 250.00
ප්‍රයෝගික පරීක්ෂණය නැවත ඉල්ලුම් කිරීම 500.00
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම ප්‍රමාද කිරීම 1 වසරක් සඳහා දඩය 250.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් අළුතින් ඇතුලත් කිරීම 1700.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2000.00
රියදුරු බලපත්‍රයට නව වාහන පන්ති 02 ක් ඇතුලත් කිරීම 2250.00
රියදුරු බලපත්‍රයේ පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම 250.00
රියදුරු බලපත්‍රයේ උධෘතයක්(විස්තර සටහනක්) ලබා ගැනීම 500.00
පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රයක් නව ක්‍රමයට පරිවර්ථනය කිරීම 1700.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම (ශ්‍රී ලාංකිකයෙකු සඳහා) 2500.00
විදේශිය තානාපති සේවයේ නිලධාරියෙකු සඳහා 1700.00
විදේශි රියදුරු බලපත්‍රයක් මත දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම(විදේශිකයෙකු සඳහා) 10000.00
විදේශ රියදුරු බලපත්‍රයක් මත තාවකාලික දේශිය රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම එක් මාසයක් සදහා (විදේශිකයෙකු සඳහා) 1000.00
විදේශිකයෙකු සඳහා නව රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම 15000.00
එක් දින සේවාව සඳහා අමතර ගාස්තුව 500.00
< පෙර ඊළඟ >
අවසන් යාවත්කාලීන කිරීම 2011 අගෝස්තු 03 වෙනි බදාදා, 04:29
2011 මැයි 23 වෙනි සදුදා, 05:06