Me den prayojanayak gaththa..
thanks...
මගේ මහන්සිය අපතේ ගියේ නෑ කියලා හිතෙනවා.

සන්තෝසයි.
Me den prayojanayak gaththa..
thanks...

lankave vada himinma sidda venne othanai mage hithe..........![]()
අද උදේ 7යි එතනට යද්දි..12 උනා ඔක්කොම බාර දීලා ඉවර වෙද්දි...3න් පස්සෙ එන්න කිව්වා ලයිසන් එක ගන්න..

good work....really..
niyamai machan.danuwath kerima sambandayen apage balawath stutiya saha rep...!!!
thanks ...... very very useful !![]()
Thanks Machan
maath othenta gihin dawas 4k 5k kawane katta.
nice post
lankave vada himinma sidda venne othanai mage hithe..........![]()
අද උදේ 7යි එතනට යද්දි..12 උනා ඔක්කොම බාර දීලා ඉවර වෙද්දි...3න් පස්සෙ එන්න කිව්වා ලයිසන් එක ගන්න..
![]()
අද උදේ 7යි එතනට යද්දි..12 උනා ඔක්කොම බාර දීලා ඉවර වෙද්දි...3න් පස්සෙ එන්න කිව්වා ලයිසන් එක ගන්න..
![]()
මම කිව්වා නේ? කලින් යමං කියලා උඹට. 6ටවත් ගියා නම් හරි. උඹට 10 වෙනකොට ලායිසන් එක ගන්න තිබ්බා.
අද දෙවෙනි දවස බං.. ගිය සතියෙ ගියේ 6.10ට..

අද දෙවෙනි දවස බං.. ගිය සතියෙ ගියේ 6.10ට..
9.45 වෙනකන් පෝලිමේ හිටියා..අන්තිමේදි කිව්වෙ නැතයි අයිඩින්ටිය පේන්නේ නෑ හදන් වරෙන් කියලා
ඒකත් හදන් අද ගියේ...4.30 ට තමයි ලයිසන් එක හම්බුනේ
ශිරාවටම පෝලිමේ පළවෙනි එකා කීයටද දන්නේ නෑ එතනට එන්නේ![]()

යකෝ මම බොට කී පාරක් නම් කිව්වාද අයි ඩී එක ක්ලියර් එකක් ගෙනියහන් කියලා. අපරාදෙ බන් මහන්සිය.
![]()
වාසගම විතරයි බං පෙනුනේ නැත්තේ
උප්පැන්නෙත් අරන් ගියා..වැඩක් උනේ නෑ

වාසගම විතරයි බං පෙනුනේ නැත්තේ
උප්පැන්නෙත් අරන් ගියා..වැඩක් උනේ නෑ
මොනා උනත් දවස් දෙකේම හොඳ කෑලි ටිකක්නම් හිටියා![]()

ගෑණු ලමයෙක් පිටිපස්සේ හිට ගත්තා නම් බඩුම තමා.
එලියට එනකොට හොඳට ෆිට් වෙලා එන්න පුළුවන්.![]()