Department Of Motor Traffic - Werahara

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    lankave vada himinma sidda venne othanai mage hithe..........:P
    :lol: අද උදේ 7යි එතනට යද්දි..12 උනා ඔක්කොම බාර දීලා ඉවර වෙද්දි...3න් පස්සෙ එන්න කිව්වා ලයිසන් එක ගන්න..:dull::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    good work....really..

    niyamai machan.danuwath kerima sambandayen apage balawath stutiya saha rep...!!!

    thanks ...... very very useful !:D

    Thanks Machan

    maath othenta gihin dawas 4k 5k kawane katta.
    nice post

    lankave vada himinma sidda venne othanai mage hithe..........:P

    :lol: අද උදේ 7යි එතනට යද්දි..12 උනා ඔක්කොම බාර දීලා ඉවර වෙද්දි...3න් පස්සෙ එන්න කිව්වා ලයිසන් එක ගන්න..:dull::nerd:

    Thanks Guys
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: අද උදේ 7යි එතනට යද්දි..12 උනා ඔක්කොම බාර දීලා ඉවර වෙද්දි...3න් පස්සෙ එන්න කිව්වා ලයිසන් එක ගන්න..:dull::nerd:

    මම කිව්වා නේ? කලින් යමං කියලා උඹට. 6ටවත් ගියා නම් හරි. උඹට 10 වෙනකොට ලායිසන් එක ගන්න තිබ්බා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    මම කිව්වා නේ? කලින් යමං කියලා උඹට. 6ටවත් ගියා නම් හරි. උඹට 10 වෙනකොට ලායිසන් එක ගන්න තිබ්බා.
    :D අද දෙවෙනි දවස බං.. ගිය සතියෙ ගියේ 6.10ට..:dull:
    9.45 වෙනකන් පෝලිමේ හිටියා..අන්තිමේදි කිව්වෙ නැතයි අයිඩින්ටිය පේන්නේ නෑ හදන් වරෙන් කියලා:growl:
    ඒකත් හදන් අද ගියේ...4.30 ට තමයි ලයිසන් එක හම්බුනේ:nerd::dull:
    ශිරාවටම පෝලිමේ පළවෙනි එකා කීයටද දන්නේ නෑ එතනට එන්නේ:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D අද දෙවෙනි දවස බං.. ගිය සතියෙ ගියේ 6.10ට..:dull:
    9.45 වෙනකන් පෝලිමේ හිටියා..අන්තිමේදි කිව්වෙ නැතයි අයිඩින්ටිය පේන්නේ නෑ හදන් වරෙන් කියලා:growl:
    ඒකත් හදන් අද ගියේ...4.30 ට තමයි ලයිසන් එක හම්බුනේ:nerd::dull:
    ශිරාවටම පෝලිමේ පළවෙනි එකා කීයටද දන්නේ නෑ එතනට එන්නේ:rolleyes:

    යකෝ මම බොට කී පාරක් නම් කිව්වාද අයි ඩී එක ක්ලියර් එකක් ගෙනියහන් කියලා. අපරාදෙ බන් මහන්සිය.
    :(:(:(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    යකෝ මම බොට කී පාරක් නම් කිව්වාද අයි ඩී එක ක්ලියර් එකක් ගෙනියහන් කියලා. අපරාදෙ බන් මහන්සිය.
    :(:(:(
    :( වාසගම විතරයි බං පෙනුනේ නැත්තේ:D උප්පැන්නෙත් අරන් ගියා..වැඩක් උනේ නෑ:dull:
    මොනා උනත් දවස් දෙකේම හොඳ කෑලි ටිකක්නම් හිටියා:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :( වාසගම විතරයි බං පෙනුනේ නැත්තේ:D උප්පැන්නෙත් අරන් ගියා..වැඩක් උනේ නෑ:dull:
    මොනා උනත් දවස් දෙකේම හොඳ කෑලි ටිකක්නම් හිටියා:love:

    :rolleyes::rolleyes::rolleyes:
    ගෑණු ලමයෙක් පිටිපස්සේ හිට ගත්තා නම් බඩුම තමා. :rolleyes:
    එලියට එනකොට හොඳට ෆිට් වෙලා එන්න පුළුවන්. :P