“At some point in your childhood, you and your friends went outside to play together for the last time and none of you knew it.”



now i have better friends than my childhood time friends![]()
අපි අන්තිමට එළකිරි ලොග් වෙන දවසකුත් තියෙයි නේද

සමහරවිට පෝස්ට් එකක් ටයිප් කර කර ඉද්දි පපුවේ අමාරුවක් හැදිලා දඩස් ගාල එලොව යන්නත් පුලුවන්අන්තිම දවස මේකයි කියල අපි දන්නෙත් නෑනෙ
සමහරවිට පෝස්ට් එකක් ටයිප් කර කර ඉද්දි පපුවේ අමාරුවක් හැදිලා දඩස් ගාල එලොව යන්නත් පුලුවන්![]()

ඒකනේ අපි දැන් ඔය ලිඳේ වැටිලා ආත්මේ මාරුකරගෙන වෙන අකවුන්ට් වලින් එනවා කියල හිතන් ඉන්න ගොඩක් උන මැරිලද දන්නේ නෑ ඇත්තටමහෙන වාදයක් මැද්දෙදි එහෙම උනොත් බයට පැනල ගියා කියල හිතයි..![]()
ඒකනේ අපි දැන් ඔය ලිඳේ වැටිලා ආත්මේ මාරුකරගෙන වෙන අකවුන්ට් වලින් එනවා කියල හිතන් ඉන්න ගොඩක් උන මැරිලද දන්නේ නෑ ඇත්තටම![]()

