ඒකනේ අපි දැන් ඔය ලිඳේ වැටිලා ආත්මේ මාරුකරගෙන වෙන අකවුන්ට් වලින් එනවා කියල හිතන් ඉන්න ගොඩක් උන මැරිලද දන්නේ නෑ ඇත්තටම![]()


සමහරවිට පෝස්ට් එකක් ටයිප් කර කර ඉද්දි පපුවේ අමාරුවක් හැදිලා දඩස් ගාල එලොව යන්නත් පුලුවන්![]()

මට තේරුණා හරිද දන්නෙ නෑ
අද අපි එකට සෙල්ලම් කරන අන්තිම වතාව කියල කවුරුත් දැනන් හිටියෙ නෑ.. හරිද?



උඹට නෙවේ ඉතින් අපි ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්මටද කිව්වෙ![]()
මටත් වෙලාවකට නිකන් පපුව රිදීගෙන වගේ එනවා මේකේ තියෙන සමහර ඒවා දැක්කම අපි පොඩි කාලෙ යාලුවොත් එක්ක සෙල්ලම් කලා
එහෙම සෙල්ලම් කරද්දි කවදා හරි දවසක අපි ඒ යාලුවොත් එක්ක අන්තිමට වතාවටත් සෙල්ලම් කලා
ඒත් අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ එකට එකතු වෙලා සෙල්ලම් කරන අන්තිම දවස එදා කියල![]()
Podi Silva - පොඩි සිල්වා;22780846 said:![]()
![]()
දැන් සින්හලයෝ තේරුනේ

උඹට නෙවේ ඉතින් අපි ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්මටත් වෙලාවකට නිකන් පපුව රිදීගෙන වගේ එනවා මේකේ තියෙන සමහර ඒවා දැක්කම
