depression තියෙන්නේ කී වෙනියට ද බන්

Metal boy

Well-known member
  • Apr 27, 2016
    1,052
    740
    113
    West නා හිර
    ඒකෙ එහෙම කිව්වද ? :eek: මං කිව්වෙ ඩෙස්මන්ඩ් මොරිස් මෙහෙම කියල තියෙන හින්ද :sorry: :( ඌ ගොඩක් රටවල් වල සියදිවි නසාගැනීම් ප්‍රමාණෙයි සමාජ වාතාරණෙයි සන්සන්දනය කරල තියෙනව. වෙන රටකිං හරි රට ඇතුලෙ වාර්ගික අර්බුධ හරි තියෙනවනං, කොහොම හරි මිනිස්සුන්ට වෛර කරන්න පාර්ශවයක් ඉන්නවනං මිනිස්සු සියදිවි නසාගන්න එක මාර විදිහට අඩුවෙනවලු :confused: ප්‍රශ්න විසඳිලා සාමය සතුට පැතිරුණ ගමං සියදිවි නසාගැනීම් වැඩිවෙනවලු :sorry:

    me thiyena anduwath ekka ehenm suicide adu wenna one ne bn :lol::lol::lol::lol: