Depression වලට දෙන බෙහෙත්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සාමාන්යෙන් පව්ලේ තව කට්ටියට තියනවනම් දෙන බෙහෙතුයි එහෙම පව්ලේ වෙන අය නැත්නම් දෙන බෙහෙතුයි වෙනස් වෙනවා ද?

    sertraline / mirtazapine වගේ ඒවා දෙන්නේ කොයි අයටද දෙගොල්ලොන්ටම දෙනවද?

    bump plz
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    depression treat කරන්න කැටගරි ගොඩක බෙහෙත් තියනවා.

    Sertraline අයිති වෙන්නෙ SSRI group එකට
    Mirtazapine අයිති tetracyclic group එකට
    තව වෙනත් බේතුත් තියනවා

    පව්ලේ කාට හරි තිබිලා එක බෙහෙතකින් අඩු උනොත් ඒ බෙහෙතම අනිත් කෙනාට දෙන අවස්තා තියනවා genetic factors ගොඩක් බලපාන නිසා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    depression treat කරන්න කැටගරි ගොඩක බෙහෙත් තියනවා.

    Sertraline අයිති වෙන්නෙ SSRI group එකට
    Mirtazapine අයිති tetracyclic group එකට
    තව වෙනත් බේතුත් තියනවා

    පව්ලේ කාට හරි තිබිලා එක බෙහෙතකින් අඩු උනොත් ඒ බෙහෙතම අනිත් කෙනාට දෙන අවස්තා තියනවා genetic factors ගොඩක් බලපාන නිසා
    පව්ලේ කාට හරි තියනවද කියල අහන්නේ ඒකට නේද

    එතකොට ඔය බෙහෙත් දෙක හැම කෙනෙක්ටම දෙනවද එහෙම විශේෂයක් කරන්නේ නැද්ද?
     
    • Like
    Reactions: Stimulus mind

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    සාමාන්යෙන් පව්ලේ තව කට්ටියට තියනවනම් දෙන බෙහෙතුයි එහෙම පව්ලේ වෙන අය නැත්නම් දෙන බෙහෙතුයි වෙනස් වෙනවා ද?

    sertraline / mirtazapine වගේ ඒවා දෙන්නේ කොයි අයටද දෙගොල්ලොන්ටම දෙනවද?

    bump plz

    ඔව්. අනිවාර්යයෙන්ම.

    ඩිප්රෙෂන් හා ඒකට හේතුවන බැග්‍රවුන්ඩ් එක අනුව, එපිසෝඩ් අනුව, ඉන්ටෙන්සිටි අනුව තියන ලෙඩ රෝග අනුව ගැනු පිරිමි බව අනුව වෙනස් වෙනවා

    කවදාවත් වෙන කෙනෙකුට දෙන බෙහෙත් බොන්න එපා නිර්දේශ නැතුව
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Mirtazapine වලින් ගොඩ දාන්න පුලුවන්නම් ලකී. sexual side effects නැතිම තරම්
    මේ බෙහෙත් වලට වෙන sexual side effects වලට ට්‍රිට්මන්ස් නැද්ද?
    ඔව්. අනිවාර්යයෙන්ම.

    ඩිප්රෙෂන් හා ඒකට හේතුවන බැග්‍රවුන්ඩ් එක අනුව, එපිසෝඩ් අනුව, ඉන්ටෙන්සිටි අනුව තියන ලෙඩ රෝග අනුව ගැනු පිරිමි බව අනුව වෙනස් වෙනවා

    කවදාවත් වෙන කෙනෙකුට දෙන බෙහෙත් බොන්න එපා නිර්දේශ නැතුව
    මේ බෙහෙත් වලට වෙන sexual side effects වලට ට්‍රිට්මන්ස් නැද්ද ?

    මන් දැක්ක ගොඩක් අය බෙහෙත් ගන්නේ නෑ ඔය ප්‍රශ්නේ නිසා
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,094
    113
    - උඩරට -
    මේ බෙහෙත් වලට වෙන sexual side effects වලට ට්‍රිට්මන්ස් නැද්ද?

    මේ බෙහෙත් වලට වෙන sexual side effects වලට ට්‍රිට්මන්ස් නැද්ද ?

    මන් දැක්ක ගොඩක් අය බෙහෙත් ගන්නේ නෑ ඔය ප්‍රශ්නේ නිසා
    ජුන්ඩා කපලා දාපන්
     
    • Haha
    Reactions: Any.key

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ බෙහෙත් වලට වෙන sexual side effects වලට ට්‍රිට්මන්ස් නැද්ද?

    මේ බෙහෙත් වලට වෙන sexual side effects වලට ට්‍රිට්මන්ස් නැද්ද ?

    මන් දැක්ක ගොඩක් අය බෙහෙත් ගන්නේ නෑ ඔය ප්‍රශ්නේ නිසා
    Reddit eke nam thiyanawa ssri ekka Bupropion wage gattama sexual effects aduwenawa kiyala. Eth mehe inna doctors la ehema denawada danne na. Mama illalath dunne na.
     
    • Sad
    Reactions: Any.key