Depression වලට හොඳ doctor කෙනෙක්?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කොළඹ හොඳ doctor ල කවුද බං Depression/Stress වලට ඉන්නේ?
    බෙහෙත් බොන්න නොදී controlling කරන්න පුළුවන් විදියේ. ඔය බෙහෙත් බිලා නැති පිස්සුත් හැදෙනවනේ. :-(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කව්ද කිව්වේ උඹට Depression/Stress කියල? නැති ලෙඩ දාගන්න එපා බන්. මොනවහරි ආතල් වැඩ ටිකක් කරපන්. සමහරුන්ට ඇත්තටම ඔහොම ලෙඩ නෑ. හරියට කේන්දරේ බලනකන් අපල නෑ වගේ. ඩොකා ගාවට ගියාට පස්සේ ලේබල් ගහගෙන එනවා "මට Depression/Stress" කියල
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    කව්ද කිව්වේ උඹට Depression/Stress කියල? නැති ලෙඩ දාගන්න එපා බන්. මොනවහරි ආතල් වැඩ ටිකක් කරපන්. සමහරුන්ට ඇත්තටම ඔහොම ලෙඩ නෑ. හරියට කේන්දරේ බලනකන් අපල නෑ වගේ. ඩොකා ගාවට ගියාට පස්සේ ලේබල් ගහගෙන එනවා "මට Depression/Stress" කියල
    :yes::yes::yes:
    btw decompression walata nm 7zip hondai
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    depression kiyanne ledak nemai ban mole siduwana rasyanika prathikriyawak tika velavakin hariyanawa. hari giye neththan swimming karapan, chess play karapan, blue balapan hari yanawa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,010
    27,661
    113
    36
    Mirihana
    alis.alberta.ca
    e-channelling eke psychologist kiyala search karanna.
    tikak wadipura leddu inna kenek balala appointment daganna.

    depression first stage eke wage nam inne life style eka wenas karanna.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    How old r u

    29 :cautious:

    කව්ද කිව්වේ උඹට Depression/Stress කියල? නැති ලෙඩ දාගන්න එපා බන්. මොනවහරි ආතල් වැඩ ටිකක් කරපන්. සමහරුන්ට ඇත්තටම ඔහොම ලෙඩ නෑ. හරියට කේන්දරේ බලනකන් අපල නෑ වගේ. ඩොකා ගාවට ගියාට පස්සේ ලේබල් ගහගෙන එනවා "මට Depression/Stress" කියල

    කිසිම ආතල් වැඩක් කරන්න හිතෙන්නේ නැති එක තමා ප්‍රශ්නේ තියෙන. :sleep:

    depression kiyanne ledak nemai ban mole siduwana rasyanika prathikriyawak tika velavakin hariyanawa. hari giye neththan swimming karapan, chess play karapan, blue balapan hari yanawa

    පෝර්න් බැලුවම ලෙඩේ ඩබල් වෙනවා

    බඩු ගහන එක තමයි බෙහෙත

    it make things even more worse :confused2:

    e-channelling eke psychologist kiyala search karanna.
    tikak wadipura leddu inna kenek balala appointment daganna.

    depression first stage eke wage nam inne life style eka wenas karanna.

    cycle එක වෙනස් කරන්න හෙල්ප් එකක් තමයි ඩොකා ගෙන් බලාපොරොත්තු වෙන්නේ :unsure:
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Mun kyna ewa krnna ba kyla dannawa depression haduna un

    Hadenna balalapapu de hyagena eka goda daganna balapan
    Nathuwa oka hoda krnna ba bn

    Uba wayasata yana ekath ekka depression wadi wenwa
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    Prof. Raveen Hanwella

    බෙහෙත් කොස් ඒක ඉවරවෙනකම් බොන්න....නැත්නම් Next Time සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙන් ගත්තත් බෙහෙත් අහන්නේ නෑ