විශාදිය ඉංග්‍රීසියෙන් Depression කියන්නේ මුලු ලෝකය පුරාම බහුලව පවතින මානසික රෝගී තත්ත්වක්.
ඔව් එක රෝගයක්, හරියට අනෙකුත් රෝග වලට වගේ. counseling therapy හෝ බෙහෙත් අරන් සුව කරගන්න පුලවන් .
ඔබට Depression රෝග ලක්ෂණ තිබෙනවා නම්, ඔබ ඒ පිලිබන්දව උ councelling ආයතනයක් හෝ වෛද්‍යවරයකු සමග කතා කල යුතුයි.
වෛද්‍යවරයා ඔබත් සමග කතා කර ලක්ෂණ අධ්‍යනකර, councelling හෝ මනෝ චිකිත්සක හෝ medication recommend කරයි.
සරලව කිවහොත් විශාදය යනු "දීර්ඝ කාලයක් තිස්සෙ සිතේ පවතින ශෝකී බවයි".
විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ගොඩ දෙනෙක් තමාට depression එකක් තියෙනවා කියලා තේරුම් නොගෙන innawa.
මේ නිසා විශාදයන් පීඩා විඳින බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නෑ. . විශාදයේ අවසානය සිය දිවි නසා ගැනීමට පවා දුර දිග ගිය හැක
කොහොමද විෂාදය හඳුනා ගන්නේ ? රෝග ලක්ෂණ :
01 සති දෙකකට වඩා වැඩි ඉතා අදික කාන්සාව , අධික දුකක් , හිස් බවක් , බලාපොරොත්තු සුන් වු බවක් දැනිම . අසාමාන්‍ය ලෙස ඉතා අදික බය
වීම,තැති ගැනීම. අනාගතය ගැන බය වීම.
(මෙතන කියන්න ඕනේ සාමාන්‍ය එදිනෙදා විටින් විට ඇති වෙන stress feeling එකක් depression එකක් නෙමේ. හැබැයි ඕනෑවට වඩා stress වීම හෝ stress එක තුලින් දිගටම යාම Burnout වෙලා Depression එකකට යා හැක)
02 තමා නොවටිනා ලෙස දැනිම. අතීතය පිළිබද පසු තැවීම. තමාට ම දොස් නැගිම. පැත්තකට වී සිටීම, නිතර අදික ලෙස එකම දේ කල්පනා කිරීම, තනියම හිත හිතා ඇවිදීම.
03 වැඩ කරන විට අසාමාන්‍ය මට්ටමට තිරණ ගැනීම සහා මතකය සම්බන්ධ දුර්වලතා. (තමාටම තේරෙන ලෙස)
04 . එදිනෙදා කටයුතු කෙරෙහි උනන්දුව හීන වීම.කුඩා දෙයට පවා අදික ලෙස තරහා ගැනීම,අනෙක් පුද්ගලයන් නිරිස්සිම.
05 . ඉහත කරුණු නිසා නින්ද සම්බන්ද ගැටලු. නින්ද නොයාම හො අධිකව නින්ද යාම.
07. Depression එකේ උපරිම stage එකට අවහම සිය දිවි නසා ගැනීමේ හො තමාට හානි කර ගැනිමේ සිතුවිලි .
විෂාදය බොහෝ විවිධ හේතු නිසා ඇතිවිය හැක, උදාහරණ:
අදර සම්බ්දතාවයක් බිඳ වැටී ම , ප්‍රතික්ෂේප වීම, අධික Work Stress, රැකියාවක් නැති වීම, harassment, family conflicts, වෙන රෝගයක් නිසා ඇති කනස්සල්ල etc
මුලින් කිවා වගේ උපදේශන සේවා, councelling ආයතනයක් හෝ වෛද්‍ය වරයෙකු සමග කතා කරන්න බය වෙන්න එපා.
ඔබ ගොඩක් depress වෙලා නම්, වෛද්‍යවරයාගේ ඔබ සමග කතා කර ලක්ෂණ දිහා බලලා අවශ්‍ය නම් බෙහෙත් recommand කරන්න පුලුඅවන්.
බෙහෙත් ගන්න බය වෙන්න එපා. බෙහෙත් අරන් සති දෙකක් හෝ තුනක් යනකොට ඔබට නැවත depression එකට පෙර සිටිය හැකි සාමාන්‍ය තන්ත්වයට පත් විය හැකි. දේවල් කරන්න, හරියට හිතන්න, යාලුවෝ සමග family එක සමග එකතු වෙන්න, එලියට යන්න ,මනස සැහැල්ලු වීම වගේ ලොකු progress එකක් දකින්න පුළුවන් වෙයි.
හැබැයි අතරමග "දැන් හොඳයි" කියලා බෙහෙත් නවත්තන්න එපා. බෙහෙත් නැවතීම වෛද්‍යවරයාගේ අනු දැනුම මත සිදු විය යුත්තක්. මොකද බෙහෙත හොඳින් ක්‍රියා කරන්න ඇඟට අල්ලන්න මාස හයක් වත් අඩුම තරමේ ගත යුතු වෙනවා.
ඔබ හෝ ඔබේ යාලුවෙක් depression නිසා පිඩා විදිනවනම් වෛද්‍ය උපදේශනය සඳහා යොමු වන්න. වෛද්‍යවරයෙකු සමග or උපදේශ සේවා සපයන ආයතනක් කතා කරන්න බය වෙන්න එපා. උපදේශ සේවා සපයන ආයතන පහතින්.
උපදේශ සේවා සපයන ආයතන, වෙනත් ආයතන ගැන දැනගන්න පහත ලින්ක් එක බලන්න
Thread එක හොඳයි නම්, ඔබ යම් දෙයක් ඉගෙන ගත්තා නම්, බුම්ප් ekak Facebook එළකිරි link එක share ekak denna. Thanks වේවා සහෝ .
http://www.pulse.lk/everythingelse/psychological-support-sri-lanka/

Last edited: