Depression help

LotusBud

Member
Oct 2, 2023
2
0
1
Doc කීවේ මාස 6ක්‌ බහෙත් බිවම හොදවෙඉ කියලා
දැන් 7වෙනි මාසේ , දැන් මට හොදයි
මං එක Doc ට කීවම ඌ කියනවා එහෙනම් තව අඋරුදු කීපයක් බෙහෙත් බොන්න කියලා . මං ඇහුවා එතකොට හොදටම හොදවෙඉද කියලා . එතකොට Doc කියනවා හරි ව්දියට බහෙත් බිවම ආයේ එන්න තියන ඉඩකඩ අදුඉ කියලා . මුගේ කතාවේ හැටියට මට බහෙත් බිබී ඉන්න වෙඉ වගේ මැරෙනකන්ම 😭😭😭

බහෙත් dose එක අඩුකරගෙන ඇවිත් තව මාස දෙකකින් වගේ නවත්තුවට ඖලක් නැද්ද ??
 
pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    සිංහල බේත් කරපන්, මාස 3න් උඹ ගොඩ
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Beer ekak gahala chill eke idapan whotto. Apitath prashna. Beer ekak ehema hawasata gahala athal eke idapan. Travel parak dapan masa 2-3kata sarayak wath