Questions Depression Help !

mall_9n

Well-known member
  • Apr 19, 2026
    490
    1,263
    93
    Depression හැදිලා බෙහෙත් බීලා දැන් හොද වෙලා ඉන්න කවුරු හරි ඉන්නවද ?
    පොඩි දේවල් ටිකක් දැන ගන්න තියනවා...
     
    • Like
    Reactions: Inigo Montoya

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,607
    5,757
    113
    KALUTHARA
    Mcn podk gym ekakata gihin balanna oya behet bona gaman. Mkkhari deyak gana overthink karana ekane awula. Enisa ehema hitan natuwa busy wenn. Puluwnam bana ahanna. Me loke kisima issue ekak permanet na. Ikmanata hoda wenna wish karanawa. Maruna kiyala kisima prashnyak wisaden na. Mari mari ipadeno. Enisa ipaduna eken wadak ganna
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,613
    113
    - උඩරට -
    Depression හැදිලා බෙහෙත් බීලා දැන් හොද වෙලා ඉන්න කවුරු හරි ඉන්නවද ?
    පොඩි දේවල් ටිකක් දැන ගන්න තියනවා...
    හොඳ වෙන්නේ නෑ ඕවට..
    පාලනය වීමක් විතරයි වෙන්නේ..
    අනික ඕවාගේ මාත්‍රාව අඩු වැඩි වීම මත ප්‍රතිඵල වෙනස් වෙනවා..
    සමහර වෙලාවට ඒ බෙහෙතට ඇබ්බැහි වෙනවා..
    අතුරු ආබාධ එමටයි..
    බෙහෙත් ගන්න කාලය තුළ හොඳට නින්ද යනවා..
    මොකද ඔය බෙහෙත් බොන්න ගොඩක්ම නිර්දේශ කරන්නේ රාත්‍රී කාලය..
    බෙහෙත් බිව්වම කිසි වැඩක් කරන්න බෑ මොළය නින්දට වැටෙනවා..

    ඕවට දෙන බෙහෙත් Prescription නැතුව ෆාමසි වලින් ගන්නත් අමාරුයි...

    සෙක්ස් ෆීලීන්ග්ස් නැති වෙලාම යනවා බෙහෙත් වලට.. ඒක අවුලක්..

    වැඩි විස්තර ඕනී නම් PM
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,806
    6,689
    113
    Narcissistic Sociopath Manipulator
    d8c2be4f-d37d-433a-a957-de79ffe21342_text.gif
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    490
    1,263
    93
    අහන්න. මම හැබැයි තාම prodep බොනවා.
    check DM
    Mcn podk gym ekakata gihin balanna oya behet bona gaman. Mkkhari deyak gana overthink karana ekane awula. Enisa ehema hitan natuwa busy wenn. Puluwnam bana ahanna. Me loke kisima issue ekak permanet na. Ikmanata hoda wenna wish karanawa. Maruna kiyala kisima prashnyak wisaden na. Mari mari ipadeno. Enisa ipaduna eken wadak ganna
    :love2:
    හොඳ වෙන්නේ නෑ ඕවට..
    පාලනය වීමක් විතරයි වෙන්නේ..
    අනික ඕවාගේ මාත්‍රාව අඩු වැඩි වීම මත ප්‍රතිඵල වෙනස් වෙනවා..
    සමහර වෙලාවට ඒ බෙහෙතට ඇබ්බැහි වෙනවා..
    අතුරු ආබාධ එමටයි..
    බෙහෙත් ගන්න කාලය තුළ හොඳට නින්ද යනවා..
    මොකද ඔය බෙහෙත් බොන්න ගොඩක්ම නිර්දේශ කරන්නේ රාත්‍රී කාලය..
    බෙහෙත් බිව්වම කිසි වැඩක් කරන්න බෑ මොළය නින්දට වැටෙනවා..

    ඕවට දෙන බෙහෙත් Prescription නැතුව ෆාමසි වලින් ගන්නත් අමාරුයි...

    සෙක්ස් ෆීලීන්ග්ස් නැති වෙලාම යනවා බෙහෙත් වලට.. ඒක අවුලක්..

    වැඩි විස්තර ඕනී නම් PM
    check DM
    meka hodai da ? Dr nm wena meds wgyak thma dunne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,155
    9,560
    113
    35
    Spain
    හොඳ වෙන්නේ නෑ ඕවට..
    පාලනය වීමක් විතරයි වෙන්නේ..
    අනික ඕවාගේ මාත්‍රාව අඩු වැඩි වීම මත ප්‍රතිඵල වෙනස් වෙනවා..
    සමහර වෙලාවට ඒ බෙහෙතට ඇබ්බැහි වෙනවා..
    අතුරු ආබාධ එමටයි..
    බෙහෙත් ගන්න කාලය තුළ හොඳට නින්ද යනවා..
    මොකද ඔය බෙහෙත් බොන්න ගොඩක්ම නිර්දේශ කරන්නේ රාත්‍රී කාලය..
    බෙහෙත් බිව්වම කිසි වැඩක් කරන්න බෑ මොළය නින්දට වැටෙනවා..

    ඕවට දෙන බෙහෙත් Prescription නැතුව ෆාමසි වලින් ගන්නත් අමාරුයි...

    සෙක්ස් ෆීලීන්ග්ස් නැති වෙලාම යනවා බෙහෙත් වලට.. ඒක අවුලක්..

    වැඩි විස්තර ඕනී නම් PM
    ඇබ්බැහි නොවන බෙහෙත් තියෙනවා. මම ලියල තියෙන fluoxetine එක ගොඩක් අතුරු ආබාධ අඩු බෙහෙතක්. සෙක්ස් ඩ්‍රයිව් එක අඩු වෙනවා කියල සමහරු කියනවා. එත් මට එහෙම දැනිලා නැහැ.
     
    • Wow
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,613
    113
    - උඩරට -
    ඇබ්බැහි නොවන බෙහෙත් තියෙනවා. මම ලියල තියෙන fluoxetine එක ගොඩක් අතුරු ආබාධ අඩු බෙහෙතක්. සෙක්ස් ඩ්‍රයිව් එක අඩු වෙනවා කියල සමහරු කියනවා. එත් මට එහෙම දැනිලා නැහැ.
    කොහොමත් එකම බෙහෙත දෙන්නේ නෑනේ .. කඩින් කඩ මාරු කරනවනේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,155
    9,560
    113
    35
    Spain
    කොහොමත් එකම බෙහෙත දෙන්නේ නෑනේ .. කඩින් කඩ මාරු කරනවනේ..
    මට ඔය බෙහෙත විතරමයි දුන්නේ, එකත් මාස 3යි බොන්න කිව්වේ. දෙපාරක් ඩොක්ට මුණගැහිලා කතා කළා. ලබන මාසේ බෙහෙත් නවත්වන්න කිව්වා.
     
    • Like
    Reactions: charitha2011

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,400
    1
    6,201
    113
    Mcn podk gym ekakata gihin balanna oya behet bona gaman. Mkkhari deyak gana overthink karana ekane awula. Enisa ehema hitan natuwa busy wenn. Puluwnam bana ahanna. Me loke kisima issue ekak permanet na. Ikmanata hoda wenna wish karanawa. Maruna kiyala kisima prashnyak wisaden na. Mari mari ipadeno. Enisa ipaduna eken wadak ganna
    THIS TOO SHALL PASS
     
    Sinha Le

    Active member
  • Jun 4, 2026
    227
    95
    43
    මට ඔය බෙහෙත විතරමයි දුන්නේ, එකත් මාස 3යි බොන්න කිව්වේ. දෙපාරක් ඩොක්ට මුණගැහිලා කතා කළා. ලබන මාසේ බෙහෙත් නවත්වන්න කිව්වා.
    මං කිව්වේ මේකා ඩිල්ෂාන්ගෙ අප්පගෙ හොර shot එක. දෙන්නටම පිස්සු. දෙන්නම ඔන්ලයින් චණ්ඩි. දෙන්නම ඔන්ලයින් මිණි මරණව.
     
    • Dislike
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,155
    9,560
    113
    35
    Spain
    මං කිව්වේ මේකා ඩිල්ෂාන්ගෙ අප්පගෙ හොර shot එක. දෙන්නටම පිස්සු. දෙන්නම ඔන්ලයින් චණ්ඩි. දෙන්නම ඔන්ලයින් මිණි මරණව.
    ත්‍රෙඩ් කන්නේ නැතිව ඉඳපන් සක්කිලියා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,071
    1
    31,613
    113
    - උඩරට -
    මට ඔය බෙහෙත විතරමයි දුන්නේ, එකත් මාස 3යි බොන්න කිව්වේ. දෙපාරක් ඩොක්ට මුණගැහිලා කතා කළා. ලබන මාසේ බෙහෙත් නවත්වන්න කිව්වා.
    මාස 3 න් ඕක වෙනස් කරනවා..
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,155
    9,560
    113
    35
    Spain
    මාස 3 න් ඕක වෙනස් කරනවා..
    මට එන මාසේ ඉඳල ටේපර් කරලා නවත්වන්න කිව්වා. සති දෙකක් දවසක් ඇර දවසක් බොන්න කිව්වා. පස්සේ අවුලක් ආවොත් බෙහෙත් ගන්න එන්න කිව්වා.
     
    Inbox waren
     
    • Wow
    Reactions: Inigo Montoya