Depression wage awa

Emios

Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Ayyo mage megusta,Rageguy account dekama ban karala:rofl::P No fake ids please lu:(:(

    crybaby.jpg
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    mae tike studies bn lape tamai ithin:dull:

    බයිසිකල්වත් පැදපන් නැත්නම් උබට stress එක වැඩි වෙලා IBS වගේ ලෙඩ හැදෙයි..මටත් හැදුණා.ඩොකා කිව්වේ stress එකට කියලා.වෙන රටක තනියෙම ඉන්නකොට ඕක තමා වැඩේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    බයිසිකල්වත් පැදපන් නැත්නම් උබට stress එක වැඩි වෙලා IBS වගේ ලෙඩ හැදෙයි..මටත් හැදුණා.ඩොකා කිව්වේ stress එකට කියලා.වෙන රටක තනියෙම ඉන්නකොට ඕක තමා වැඩේ.

    e mokadda bn?ubath rata da?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බයිසිකල්වත් පැදපන් නැත්නම් උබට stress එක වැඩි වෙලා IBS වගේ ලෙඩ හැදෙයි..මටත් හැදුණා.ඩොකා කිව්වේ stress එකට කියලා.වෙන රටක තනියෙම ඉන්නකොට ඕක තමා වැඩේ.

    Bicycle ekak ganna giyama andenawa yako. 300 Eur +. Ta hikenawa. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට msc එක කරන ගමං ඔච්චර අකෞන්ට් ගොඩකිං එන්න වෙලාතියෙනවද බං ? :confused: