mage anith accounts 3ma banned karala fake ids kiyala
anith ungeth ehema karanna athi
anith ungeth ehema karanna athi
Mage tawa ekak tiyenewa profile pic ekak ekkahalpotha wa ge ekai tiyenne![]()
ඈත්තෝ කති බොති සුකති.. නෑත්තෝ හූල්ලතිඑකවුන්ට් 3,4 තියන් ඉන්න මුන්ට පිස්සුද අඩේ
හමුවෙන අය වෙන්වෙනවා..ඈත්තෝ කති බොති සුකති.. නෑත්තෝ හූල්ලති

LOL sirawata machan. If your life is revolving around EK and a few fake profiles you need to get a life.උබ ඇත්තටමද කොල්ලෝ කියන්නේ???? එකවුන්ට් තුන හතරක් හදාගෙන අනිත් උන්ට ආතල්දෙන වෙලාව තමන්ගේ ජිවිතේට ප්‍රොයෝජනවත් වෙන දේකට වෙන්කරපන්කෝ කොල්ලෝ. මට මේ තියන එකෙනුත් මේකට එන වෙලාව අඩුකරගන්න ඕන කියලා හිතිලා තියෙන්නේ. ටිකක් රිලැක්ස් වෙන්න ඕන උනාම මේකට එනවා මිසක් මේක ජිවිතේ කරගන්න එපා යකෝ
ඕ යේ..........එකවුන්ට් 3,4 තියන් ඉන්න මුන්ට පිස්සුද අඩේ
ඈත්තෝ කති බොති සුකති.. නෑත්තෝ හූල්ලති
එයයි ලොවේ සොබාව![]()
උබ කිරියට ආවේ phone number varification වලින් පස්සෙනේ .එකවුන්ට් 3,4 තියන් ඉන්න මුන්ට පිස්සුද අඩේ
ehema seen ekak tiyedaඋබ කිරියට ආවේ phone number varification වලින් පස්සෙනේ .