ehema seen ekak tiyeda නෑ බන් මන් අදහස් කරේ ඉස්සර phone number varification තිබ්බේ නැති හින්දා හිතුන හිතුන විදිහට ෆේක් හදලා ආතල් තිබ්බනේ. දැන් අලුත් xenforo එක අවට ආවට පස්සේ register වෙද්දි phone number ඉල්ලන හින්දා fake හැදෙනවා අඩුයි.