Depression wage awa

Emios

Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    Apo bn aye ranilayada enne.poddak depression gathiya giya,dan aye awa wage,:dull:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඌ දැන් ජනාධිපති වෙන සීන් එකක් තියෙන්නේ :baffled::baffled:




    අඩො සිරාද ? කොහොමද එහෙම වෙන්නෙ ??
    පැහැදිලි කරපන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    India india:sorry:

    නෑ යුරෝප්... උන් එපා කීවොත් ඉන්දියා..... චීනා සද්දේ දැම්මොත් උෘට මුහුදෙන් හරි කෑල්ලක් දෙනවා....
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    දැන් කොහොමත් රනිල්ට පවර් එක තියනවා
    ඉස්සරහට අවු 3ක් තිස්සෙ වුනු සංවර්ධනය එලෙසම වෙයි
    රනිල් රටට අාදරේ මන්ස්සයෙක්ද නැද්ද කියන්න ඔක්කොම දන්නවා
    මට රනිල්ව එපා වුනේ මිලේනියම් සිද්දිය කාලෙමයි
    unp එකට ඡන්දෙ දෙන්න හිතෙන් නැත්තෙතත් රනිල් නිසා
    රනිල් unp එකෙන් ඉවත් වුන දවසට අපි unp එක ගැන බලමු. :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,798
    66,329
    113
    Ponilaya kohomahari president una ehenan.uth pattama gemak dunne iwasala iwasala