Depression wage

kingdewi

Well-known member
  • මැරෙන්න හිතෙනවනම් මචන් ,
    1, ඒක උඹේ වැරැද්දක් නෙවෙයි
    2, Depression කියන ලෙඩේ හැටි මචන් ( රෝග ලක්ෂණයක් )
    3, අනිවාර්යෙන්ම මනෝ වෛද්‍ය උපදෙස් ගන්නම ඕන .
    4, ඉක්මනින් ගොඩයන්න පුළුවන්
    5, රජයේ රෝහලක මනෝවෛද්‍ය සායනයකට පලයන් .මැරෙන්න හිතෙන කතාව කියපන් ,කිසි කෙනෙක් උඹව අවතක්සේරු කරන්නේ නැහැ .
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මැරෙන්න හිතෙනවනම් මචන් ,
    1, ඒක උඹේ වැරැද්දක් නෙවෙයි
    2, Depression කියන ලෙඩේ හැටි මචන් ( රෝග ලක්ෂණයක් )
    3, අනිවාර්යෙන්ම මනෝ වෛද්‍ය උපදෙස් ගන්නම ඕන .
    4, ඉක්මනින් ගොඩයන්න පුළුවන්
    5, රජයේ රෝහලක මනෝවෛද්‍ය සායනයකට පලයන් .මැරෙන්න හිතෙන කතාව කියපන් ,කිසි කෙනෙක් උඹව අවතක්සේරු කරන්නේ නැහැ .

    mata owwa kynna hithenne na bn
    owwa me sulu prasna kyla hithnwa bn anith unta kiwwama
    anika bn mekata ekama uththre wede goda daganna eka
    eka krnakan meka iwarayak na ne
    man thaniyama godak welawata hithala control krgannawa
    eth ayeth mathak wenakota kela wenwa