Depression

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Depression හැදිලා හොදවෙලා ආයි රෝග ලක්ශන තියෙන එවුන් ඉන්නවද මේකෙ? හිටපු ගමන් පපුව ගැහෙනවා අමුතු විදියට :( :( . ආයි බෙහෙත් ගන්න වෙයිද මන්දා බන්. එකම අවුල අපේ අක්කටත් තියෙනවා බන් එයා අවුරුදු 15ක් තිස්සෙ බොනවා බෙහෙත්. දරුනු ජාන case එකක් වගේ. මට එහෙම දරුනුවටම නෑ එත් පපුව ටිකක් ගැහෙන එක තමා case එක. මාව නැත්තට නැති කලා බන් මේ මගුල් ලෙඩේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Depression හැදිලා හොදවෙලා ආයි රෝග ලක්ශන තියෙන එවුන් ඉන්නවද මේකෙ? හිටපු ගමන් පපුව ගැහෙනවා අමුතු විදියට :( :( . ආයි බෙහෙත් ගන්න වෙයිද මන්දා බන්. එකම අවුල අපේ අක්කටත් තියෙනවා බන් එයා අවුරුදු 15ක් තිස්සෙ බොනවා බෙහෙත්. දරුනු ජාන case එකක් වගේ. මට එහෙම දරුනුවටම නෑ එත් පපුව ටිකක් ගැහෙන එක තමා case එක. මාව නැත්තට නැති කලා බන් මේ මගුල් ලෙඩේ
    ara hitapu gaman eka parata papuwe 180ta withara gahena seen ekada?
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ara hitapu gaman eka parata papuwe 180ta withara gahena seen ekada?
    ow bro. issarama thibba passe tablet gahuvama harigiya. dan ayith avith :( :(

    Pranayama karala balapan.husma okoma pita karala papuwa tada wenakan bada athulata yanakan tada karan idapan puluwan welwak.ita passe himita inhale krapan
    karala baluva ban jana case valata ova hariyan na. ayith enava.
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Depression හැදිලා හොදවෙලා ආයි රෝග ලක්ශන තියෙන එවුන් ඉන්නවද මේකෙ? හිටපු ගමන් පපුව ගැහෙනවා අමුතු විදියට :( :( . ආයි බෙහෙත් ගන්න වෙයිද මන්දා බන්. එකම අවුල අපේ අක්කටත් තියෙනවා බන් එයා අවුරුදු 15ක් තිස්සෙ බොනවා බෙහෙත්. දරුනු ජාන case එකක් වගේ. මට එහෙම දරුනුවටම නෑ එත් පපුව ටිකක් ගැහෙන එක තමා case එක. මාව නැත්තට නැති කලා බන් මේ මගුල් ලෙඩේ
    ඔය හක්කේ සෙම හිර වීම නෙවෙයි කර වීම (හිස් කබලේ පාදමේ ඇටම්දුළු වියළීම) නිසා ඇති වෙන ප්‍රකට තත්වයක් - මොනම investigation එකකින් වත් අල්ලන්න බෑ. සිංහල බේත් විතරමයි හරි යන්නේ.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ඔය හක්කේ සෙම හිර වීම නෙවෙයි කර වීම (හිස් කබලේ පාදමේ ඇටම්දුළු වියළීම) නිසා ඇති වෙන ප්‍රකට තත්වයක් - මොනම investigation එකකින් වත් අල්ලන්න බෑ. සිංහල බේත් විතරමයි හරි යන්නේ.

    සෙම මගුලක් ඔකට අදාල නෑ බන් මොලේ මොකක්ද රසායනික වෙනස්වීමක් නිසාලු වෙන්නෙ.

    Bike ekk hari RV ekk hri aran podi rawmak ghpn dws 5k wtr. owwa nthi wei

    ඔවා එහෙම නැතිවෙන් නෑ බ්‍රො. දියවැඩියාව,blood pressure, වගේ දිගටම බෙහෙත් ගන්න ඕනි. අනික පවුලෙ කට්ටියට තියෙනවනන් එක තවත් භයානකයි
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෙම මගුලක් ඔකට අදාල නෑ බන් මොලේ මොකක්ද රසායනික වෙනස්වීමක් නිසාලු වෙන්නෙ.
    ඉතිං හැම රසායනිකයක්ම හැදෙන්නේ සෙම් ක්‍රියාවලියෙන් නේ - ඒකේ උල්පත තමයි ඇට මිදුළු. රසායනික වෙනස් වීමක් කියන්නේ සෙම් ක්‍රියාවලිය අසාමාන්‍ය වීමක් තමයි. ඕක ඩොකාලාට මීටර් කොරගන්න බැරිකම නිසාම ඒක රසායනික ක්‍රියාවලිය වෙනස් වීමක් කියලා මතුරනවා. ඔච්චරයි. අන්තිමට ලෙඩේ හරියට නිට්ටාවට හොඳ කොරගන්නත් බෑ. ලෙඩාත් අනාතයි.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mata deepu beheth jeevitha kalema ganna wenawa kiuwa... dawasak dekak nobiwwoth Hi***nawa... kenthi yanawa... maraganan size ekata

    Dr Rumi Ruben thama Dr
     
    • Like
    Reactions: Fbfocus

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Wim hof method try karapan.
    issellama oka hoda karanna bahe kiyna adahasa ayin karaganin. depression thiyena eka control karagena hoda lassnata sathutin inna minissu innawa loke ona tharam. chemical imbalance wenawa wagema apahu balance karannath eka eka krama thiyenwa. hodata active weyan. meditation tikak onakamin karanna. workout karanna.
    sex ehemath one machan life ekata. wena ratawala teen ages wala idan sex karana nisa sexual frustration adui. sex walatath sahenna stress ekak release wanwa. thawa hoda hina yana sitcom tikak balapan. udeta poddak awwa watenna hitapan agata. dawasama pc eka asse hirawela inna epa. jocko willing ge podcast eka ahapan hamadama.
    discipline equal freedom wage poth kiyawanna.you tube eke thiyena hoda self hypnotist try karanna.
    chemical wenas wenawa eka eka activity walin. matath issara thibba dan nam naththatama na. beheth aragenath mama biwwe na wata addict wei kiyla. hodakellek ehema innawanam sahenna depression adui. lassna cute kali karala anthimata normal hoda kellek hambuna. thaman gana kawuruhari care karanwa kiyla danena feeling ekath hithata mara sahanayak.

    wim hof
    ice baths
    meditation, guided meditation
    self hypnosis , guided hypnosis
    workout
    feel good movies, sitcoms
    podcast(jocko willink)
    good clothes(puluwan nam gedarath adinna hoda asa clothes ganna)
    cbt therapy
    yoga
    few hobbies
    You Can Heal Your Life, Life loves you: 7 spiritual experiments to heal your life audiobook

    Aniwama sahenna thathwekata enna puluwan machan. tey karapan. kohmath api anthimata marena ekane
    inna tike uparima sathutin inna balamu.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,733
    113
    Depression හැදිලා හොද වුන කෙනෙක්ට ආයෙත් හැදෙන්න පුළුවන්. හොදම දේ තමයි තමන්ගෙ රෝග ඉතිහාසය එක්ක psychiatrist කෙනෙක්ට පෙන්වන එක.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    Depression හැදිලා හොද වුන කෙනෙක්ට ආයෙත් හැදෙන්න පුළුවන්. හොදම දේ තමයි තමන්ගෙ රෝග ඉතිහාසය එක්ක psychiatrist කෙනෙක්ට පෙන්වන එක.
    lifestyle ekath balapanawa.
     
    • Like
    Reactions: Fbfocus
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Depression හැදිලා හොද වුන කෙනෙක්ට ආයෙත් හැදෙන්න පුළුවන්. හොදම දේ තමයි තමන්ගෙ රෝග ඉතිහාසය එක්ක psychiatrist කෙනෙක්ට පෙන්වන එක.
    සිංහල වෙදකමෙන් එහෙම වෙන්නෙ නෑනේ - ආයේ ජීවත් වෙලා ඉන්න තුරු හැදෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: lovethebomb

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    Umbata API bainnada kunu harapen athakota depression seen eka aduwenawa wage therenawada umbata.ahenma wenawanam umba Inna category 1k thiyanwa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Mageth tiyena podi awulak.mata eka parata sahena episodes amataka wenawa life eke.eka parata 10 years witara karapu ewa amataka wenawa ehen pitinma.anthiata zombie wage mae koheda dan inne kiyala hitenawa.photos beluwama e manda kiyala hitenawa.sathiyak wage giyama aye memory enawa.