Derana නොපෙනෙන මානය

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොකද්ද බන් මේ හරුප program එකේ වෙන්නේ. හාමුදුරුවෝ අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෑ. හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ සීන් එකක් කරගෙන යනවා. අනිත් එවුන්ගේ මතයක් ආවාම නිකන් ඒක ignore කරල දානවා. උන්ට බනිනවා. අන්තිමට සිංහල ජාතිය අල්ලගන්නවා. යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නේ අනික. බුදුහාමුදුරු‍වෝ වුනත් දේශනා කරල තියෙන්නේ කිසිම දෙයක් හරිහැටි දැනගැනීමකින් තොරව පිලිගන්න එපා කියල. හාමුදුරුවෝ දෙන ලයින් එක මට අල්ලන්නෙ නැ. අනිත් ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැ. උබල මොකද හිතන්නේ මේ program එක ගැන.

    දැන් මේ මිනිස්සු ගල් කරනවා කියල හෙන පට්ට කෙබරයක් ඇදබානවා. මාත් පෝය දවස් දෙක තුනක් ඔය කතාව බැලුවා. කිසිම සංවාදයක කතාකරපු විදියට හරිහමන් විදියට ගල් වෙන බවක් පෙන්න නෑ. Video දාලා පෙන්නලා ඒවා පිලිගන්න කියලා කියනවා විතරයි. අර අැවිල්ලා ඉන්න දොස්තරයි අනිත් මිනිහයි ඒහෙම පිලිගන්න ලෑස්ති නෑ. Video එකක් දැම්ම කියල ඔහොම පිලිගන්න පුලුවනැයි. ඔන්න දැන් පෙන්නවා එකෙක්ව ගල් වෙනවා කියල පෙන්නන trick එක :lol:
    සංවාදයට විවෘතයි
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mulinma oya wage programme ekak giye hiru tv eke, ita passe deranin copy kara, derana dan eka reality show ekak karagena buddhagamath gawagena. eka wikaarayai.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    චන්ද්‍රභාරති කියන මනුස්සයනන් වැඩකාරය වගේම යන්ත්‍ර මන්ත්‍ර ගැන හෙන උගතා.. දෙරනෙම යන කළුවර අඩවිය අහල තමයි මිනිහ ගැන කියන්නේ...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mulinma oya wage programme ekak giye hiru tv eke, ita passe deranin copy kara, derana dan eka reality show ekak karagena buddhagamath gawagena. eka wikaarayai.

    දෙරණ නම් කොහොමත් කරන්නේ කොහෙන් හරි copy කරන එක තමයි. කරල අනාගන්නවා
    මේකට මිනිස්සුන්ට call කරන්න දුන්නනම් පට්ට ආතල් එකක් දෙන්න තිබුනා
     
    Last edited:
    Aug 11, 2015
    394
    40
    0
    matanana kiyanna thiyenne dearanen me karanne Buddha Dharmaya vinaasa karana wadak.. vidyaawen buddha dharmaya aththa bawa oppu karala thiyeddith.. thaama me loke hamadema mawwe deiyo kiyala vishawaasa karana minissunata me tharam aathla dena program ekak thawath naa.. buddha dharmaya vinaasha karanna dangala derana gon haraktai ara chathura kiyana asikkitha niwedakayatai mata kiyanna thiyenne kalakam pala dei kiayala vitharai.. poya dawase karanna one dharma saakachcha misak buddha dharmaya hari buddha shaasanaya hari minissunta epaa karawana me wage aagamwaadi asikkitha program nemei..
     
    • Like
    Reactions: XibitZ

    සිරාවටම ඔව් බන්
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    චන්ද්‍රභාරති කියන මනුස්සයනන් වැඩකාරය වගේම යන්ත්‍ර මන්ත්‍ර ගැන හෙන උගතා.. දෙරනෙම යන කළුවර අඩවිය අහල තමයි මිනිහ ගැන කියන්නේ...

    bump
    :yes::yes::yes:
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මටත් ඕකම තේරුණා..ඒ හාමුදුරුවෝ කිසි මනුස්සයෙකුට කතා කරන්න, තර්කයක් ගොඩ නගන්න දෙන්නෙම නෑ.. මැදදි කඩන් පනිනවා... මම බැරිම තැන ටීවි එක ඕෆ් කරල දැම්ම තේරුමක් නැති හින්දා..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ekek kiwane pirith wala balayak na kiyala
    hethuwadi magule unta hethuwak kiyaganna tharen na
    waradi kiyanawa ai ahuwama eth eka waradi kiyanawa
    pirith wala balayak thiyenawA
    dockekma kiwa eka gana aul
    mokada sound waves wala energy ekak thiyanawa kiyana eka danna kenek thama ehema kiwe
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,501
    113
    ගග අද්දර
    දෙරණේන් ඔය කරන ප්‍රෝග්‍රෑම් එක තේරුමක් නැති වැඩක් බන්. බුද්ධාගම ගාවගෙන ඔය වගේ ප්‍රෝග්‍රෑම් කරන්නේ ඕකුන් විව්ස් වැඩි කරගන්න.
     
    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    මේක බොරුවක් කියලා ඔප්පු කරන්න ක්‍රම 2ක් කරල පෙන්නුවා එකක් කිසිම දෙයක් කියන්නේ නැතිව ඇගේ හයියෙන් කරා , අනිත් එක මෝහනය කරලා කරා කියනවා , හාමුදුරුවෝ කිව්වේ ක්‍රම 2ක් තියෙන්න පුලුවන්නම් ක්‍රම 3ක් බැරිද කියල ,හේතුවාදී පොර කියන්න්නේ ඒගොල්ලන්ගේ ක්‍රම 2කම ඇත්ත හාමුදුරුවන්ගේ ක්‍රමේ බොරුලු ,

    ඒ ගොල්ලන් කියන විදිහට මෝහනය කරා කියන කෙනාත් ඇගේ හයියෙන් කලා වෙන්න බැරිද ?
    ගොඩක් කට්ටිය ඉන්න තැනක පෙන්නන ඕනම කෙනෙක්ව අහම්බෙන් තෝරගෙන හාමුදුරුවන්ට ගල් කරන්න කියලා ඒ පුද්ගලයාව අනිත් අයටත් ගල් කරන්න කිව්වනම් මේක විසදගන්න පුලුවන්
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    ekek kiwane pirith wala balayak na kiyala
    hethuwadi magule unta hethuwak kiyaganna tharen na
    waradi kiyanawa ai ahuwama eth eka waradi kiyanawa
    pirith wala balayak thiyenawA
    dockekma kiwa eka gana aul
    mokada sound waves wala energy ekak thiyanawa kiyana eka danna kenek thama ehema kiwe

    Machan Pora kiwe Pirith wala Gupta Balayak Ne kiyala...
    :cool::cool: