මොකද්ද බන් මේ හරුප program එකේ වෙන්නේ. හාමුදුරුවෝ අනිත් එවුන්ට කතා කරන්න දෙන්නෑ. හාමුදුරුවෝ නිකන් සියල්ල දත් වගේ සීන් එකක් කරගෙන යනවා. අනිත් එවුන්ගේ මතයක් ආවාම නිකන් ඒක ignore කරල දානවා. උන්ට බනිනවා. අන්තිමට සිංහල ජාතිය අල්ලගන්නවා. යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තර දෙන්නේ අනික. බුදුහාමුදුරුවෝ වුනත් දේශනා කරල තියෙන්නේ කිසිම දෙයක් හරිහැටි දැනගැනීමකින් තොරව පිලිගන්න එපා කියල. හාමුදුරුවෝ දෙන ලයින් එක මට අල්ලන්නෙ නැ. අනිත් ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැ. උබල මොකද හිතන්නේ මේ program එක ගැන.
දැන් මේ මිනිස්සු ගල් කරනවා කියල හෙන පට්ට කෙබරයක් ඇදබානවා. මාත් පෝය දවස් දෙක තුනක් ඔය කතාව බැලුවා. කිසිම සංවාදයක කතාකරපු විදියට හරිහමන් විදියට ගල් වෙන බවක් පෙන්න නෑ. Video දාලා පෙන්නලා ඒවා පිලිගන්න කියලා කියනවා විතරයි. අර අැවිල්ලා ඉන්න දොස්තරයි අනිත් මිනිහයි ඒහෙම පිලිගන්න ලෑස්ති නෑ. Video එකක් දැම්ම කියල ඔහොම පිලිගන්න පුලුවනැයි. ඔන්න දැන් පෙන්නවා එකෙක්ව ගල් වෙනවා කියල පෙන්නන trick එක
සංවාදයට විවෘතයි

Last edited: