Derana - විලි ලැජ්ජා නැති වැඩ

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Derana - විලි ලැජ්ජා නැති වැඩ

    මොනවද බන් මේ විලි ලැජ්ජා නැති වැඩ. අර වේස බඩා ඉදිරිපත් කලේ උගේ පෞද්ගලික මතේලු. යකෝ ඒක යකාගෙ කතාවක්නෙ, එක එකාගෙ දෙකයි පනහේ පෞද්ගලික මත ඉදිරිපත් කරන්නද වැදගත් මධ්‍යක් පෙනී ඉන්න ඕනෙ. කැරි වැඩේ කරලා තව කට උලුක් කරන් සමාවෙන්න කියන ලස්සන. මුන්ට ලයිසන් දුන්න එවුන්ට පුකේ අරින්න ඕනෙ.. :angry::angry:

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    tumblr_o22hqgjAar1ukldkho1_400.gif
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    patta 3rd class ban munge weda,iye ara derana star da mokadda ekak dekka nayanai tawa set ekak moda chun dana ekak.appiryay ban balan inna mae loke kohewath nethuwa athi oya wage bala maniskathwen karana telent show.okoma indian wela,+ indian songs mala wikarayay,wamaneta enawa.radio station ekak ahanna ne love bila,kediri ganawai nahayen adanwai porn ekak ahanwa awage radio eka demmama.munma tama new generation eka kanne.salli hambakaranna ona thupahi wedak karai.kohen ipaduna set ekakda manda.niwata set eka
     
    • Like
    Reactions: HallowMan

    කතා කරලා වැඩක් නෑ. දෙන්නෙ නම් ලොරි ටෝක් හැබැයි දෙකයි පනහේ වැඩ කරන්නෙ. මුන්ගෙ ලබ්බෙ මධ්‍ය සදාචාරය.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,634
    28,639
    113
    පොන්ත නෝනක්කාගේ නිදහස සහ චතුරලාට ලැබුනු කට ඇරීමේ නිදහස

    රටක ජනතාවගේ මුර බල්ලා වනුයේ මාධ්‍යයි. එම මාධ්‍ය ස්වාධීනව කටයුතු කරන්නේ නම් කිසිදු වංචනිකයකුට දූෂිතයකුට බේරී සිටිය නොහැක. එහෙත් අද යම් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් නිර්ලජ්ජී ලෙස වංචනිකයන් දූෂිතයන් රැකීමට කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට තිබේ. තවත් සමහරුන් අද කතා කරන්නේ මාධ්‍ය නිදහස නැත්තටම නැති වී ඇතුවා වාගේය. එය හුදෙක්ම දේශපාලන වාසි තකා කරන රඟපෑමකි. අද එදා මෙන් මාධ්‍යවේදීන් පසුපස සුදු වෑන් එන්නේ නැත, මරණ තර්ජන එල්ලවන්නේ නැත, දේශපාලන බලපෑම්ද නැත, පත්තරවල ශීර්ෂ පාඨ වෙනස් කිරීමට ලොකු තැන් වලින් ඇමතුම් එන්නේද නැත.

    වර්තමානය වන විට එය ඇස් පනා පිට ඔප්පු වී හමාරය. දෙරණේ ‘චතුර‘ නමැත්තා එහි හොඳම උදාහරණය යි. චතුරට අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි රටටම ඇහෙන්න ආමන්ත්‍රණය කෙළේය. නමුත් චතුරට මරණ බිය හෝ කිසියම් බියක් දැනුනාද? නැත. ඔහුට එසේ දැනෙන්නට හේතුවක්ද නැත. මන්දයත් යහපාලන ආන්ඩුවට පාතාල මැර කල්ලි හෝ අතුරු හමුදා හෝ නැති බැවිනි.

    ආචාර ධර්ම හා නීතිය යනු මාධ්‍යයටද බලපාන ප්‍රධාන සාධක දෙකකි. මේවාට යටත්ව මාධ්‍ය කටයුතු කළ යුතුය. මාධ්‍ය ආචාරධර්ම විග්‍රහ කරනවිට ප්‍රධාන මූලධර්ම හතරක් ඇත. එනම් සත්‍යවාදී බව, නිදහස් බව, වගකීම් සහගත බව හා සමාජය නොකැළඹෙන අයුරින් ඒවා ප්‍රකාශ කිරීමයි.

    ජනතාවද මෙහිදී තේරුම්ගත යුතු දෙයක් තිබේ. මාධ්‍යවේදියා යනු කව්රුන් හෝ ලියවා දුන් දෙයක් කියවන පුද්ගලයා නොවේ. ඔහුට කියන්නේ ඉදිරිපත් කරන්නා කියාය. උදාහරණක් ලෙස ඔබ රෝගී වූ විට බෙහෙත් ලබා ගන්නේ වෛද්‍යවරයාගෙනි. වෛද්‍යවරයා ඔබව පරීක්ෂාකොට බලා සුදුසු පරිදි බෙහෙත් නියම කරයි. ඔබ ඉන්පසුව එම තුන්ඩුව රැගෙන එම වෛද්‍යවරයාගේම ඩිස්පෙන්සරියෙන් බෙහෙත් මිලදී ගනී. එවිට එහි සේවය කරන කව්රුන් හෝ අයෙකු (බොහෝ විට එවැනි ස්ථාන වල සේවය කරන්නේ ගමේ රැකියා විරහිත තරුණයෙක් හෝ තරුණියක්. ඔවුන් දන්නා වෛද්‍ය දැනුමක් නැත) බෙහෙත් ටික ලබාදෙයි .එවිට වෛද්‍යවරයා හා අර සේවකයා සමාන වනවාද? නැත එසේ වන්නේ නැත. මාධ්‍ය කේෂ්ත්‍රයද එසේමය. අප ජනතාව තවම එය තේරුම්ගෙන නැත. සැබෑ මාධ්‍යවේදියා යනු අප සැමටම පෙනෙන දේ පවසන ඉදිරිපත් කරන පුද්ගලයා නොව අපට නොපෙනෙන දේ පෙන්වන තෙවැනි ඇසකින් ලොව දකින පුද්ගලයාය. ඒ සඳහා තියුණු බුද්ධියක්, සූක්ෂම මොළයක් හා හොඳ හදවතක් තිබිය යුතුය. එවැනි මාධ්‍යවේදීන් දැන් අඩුය.

    චතුරගේ ගැටලුවට හේතු වූ රූපවාහිනී වැඩසටහන ගැනද යමක් කිවයුතුමය. දිනෙන් දින සංකීර්ණ හා කාර්ය බහුල වන ජීවිතයන්ට එවැනි වැඩසටහන් තිබීම හොඳය. උදෑසන යම්කිසි වැඩක නිරතවෙමින් සිටිනා විටකදී එදා දවසේ පුවත්පත්වල සිරස්තල, උප සිරස්තල දැනගන්නට ලැබීම වටී. අතීතයේද මෙවැනි වැඩසටහන් තිබුණි. ප්‍රවෘත්ති පසුබිම යනුවෙන් එකල රසවත්, හරවත්, වැඩසටහනක් තිබුණු අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ විද්වත් මාධ්‍යවේදීහු දායක වූහ. නමුත් වර්තමානය වනවිට එම තත්ත්වය උඩුයටිකුරු වී ඇත. කිසියම් හෝ රූපවාහිනී නාලිකාවකින් අළුත් ආරක වැඩසටහනක් ප්‍රෙක්ෂකයාට හඳුන්වා දුන්විට අනෙකුත් නාලිකාද කරන්නේ තරඟකාරී නව ආරක නිර්මාණශීලි වැඩසටහන් නිශ්පාදනය කිරීම පසෙක තබා එක රොත්තට එය අනුකරණය කිරීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස උදේට පත්තර නොකියවන නාලිකාවක් සොයාගැනීමට නොහැක. ලෝකයේ ශිෂ්ඨාචාරයක් සහිත වෙනත් රටවලද මෙවැනි වැඩසටහන් ඇත. ඒවායේ රූපවාහිනී වල පුවත් පත් වල ශීර්ෂ පාඨ කියවීමට ගන්නා උපරිමය විනාඩි දහයකට පමණ සීමා වේ. නමුත් ලංකාවේ සියලුම පුවත්පත් රැගෙන වාඩිවන සමහරුන් තමන්ට රිසි පරිදි පත්තර කියවයි. සමහරුන් ඒවා ඉදිරිපත් කරන්නේ ගෙදර පිළිකන්නෙ වාඩි වී තමන්ගේ මෝඩ අඹුවට ඇසෙන්නට පත්තරේ කියවන පුද්ගලයන් මෙනි. තමන් කැමති පුවත් මහා ලොකුවෙන්ද, අතිනුත් ටිකක් දමාද, අකමැති පුවත් ලිස්සා යාමෙන්ද, සමහර පුවත් උපහාසයෙන්ද කියවාගෙන යයි. ගෙදරදි අඹුවට ඇසෙන්නට පත්තර කියවන විට තමන්ගේ හිතු මතයට ගැලපෙන අයුරින් හැසිරුනාට අපට කමක් නැත. නමුත් රූපවාහිනියකට පැමිණ අපට ඇසෙන්න එසේ කිරීම නින්දා සහගතය. මාධ්‍යවේදීන් නොවන මේ බෙහෙත් තෙල් විකුණන්නන් පුවත්පතේ ප්‍රවෘත්තිය ලියූ මාධ්‍යවේදියාටද කරන්නේ නිගරුවකි.

    අනෙක් ප්‍රධානම කරුණ නම් වර්තමානයේ මහා මාධ්‍යවේදීන් කියාගන්නා බොහෝ අයට මාධ්‍ය වෘත්තිය ගැන සත පහකවත් දැනුමක් නැති වීමයි. ලෝකයේ ශිෂ්ඨාචාරගත රටවල මාධ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපනයක් ලබා නොගත්තෝ වෘත්තියට ඇතුලු කරගන්නේ නැත. අප රටේ එවැන්නක් නැත. අප රටට ආසන්න ඉන්දියාවේ වුවද එසේ තිබේ. චතුරලා වැනි බොල් චරිත පිළිගත් අධ්‍යාපනක් සහිතව මෙම කේෂ්ත්‍රයට පිවිසෙන්නේ නම් බොහෝ විට ඔලමොට්ටල කම් නවතිනු ඇත.

    අද මාධ්‍ය නිදහස නැතැයි කෑ ගසන බොහෝ අයට මාධ්‍ය නිදහස නැතිවීම කුමක්දැයි මතක් කර දිය යුතුය. මේ ලිපිය ලියවෙන්නේ 2016 පෙබරවාරි 08 වෙනිදාය. එනම් ලංකාවේ මාධ්‍ය ලෝකයේ පතාකයෙකු ඝාතනය කොට හරියටම වසර හතකුත් මාසයක් පිරෙනදාය. 2009 ජනවාරි 08 වැනිදා සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේය. ඔහු ඝාතනය වන බව ඔහු ඊට පෙර දැන සිටියේය. ඒ බව ඔහුගේ අවසන් කාලයේ ලිපි වලින් ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ලසන්ත ඝාතනයෙන් නොනැවතුන ඔව්හු ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කළහ, ලංකා ඊ නිවුස් ගිනිබත් කළහ, සිරසට ගිනි තැබූහ, පෝද්දල ජයන්තගේ කකුල් කඩා දැමූහ, පුවත්පත් මුද්‍රණාල ගිනි තැබූහ. එවැනි යුගයක් පසු කළ අපට චතුරලා පෙන්වන්නේ කුමක්ද? පොන්ත නෝනක්කාට නිදහස ලැබුනා වැනි තත්ත්වයකි. පොන්ත නෝනක්කාට නිදහස ලැබුනු විට පොන්ත නෝනක්කා මිරිස් වතුරෙන් පුක හෝදා ගත්තාය. ‘පොන්ත නෝනක්කගේ පිටුපස පොන්ත නෝනක්කට කැමැත්තක්‘ කියා ජනතාව අහක බලා ගනු ඇත. දැවිල්ල හැදෙනුයේ බලා සිටින ජනතාවට නොව චතුරලාට ම ය.

    -මේනක අඹේපිටිය-
     
    • Like
    Reactions: smart_dx

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙදකින් කැනහිලා..මූ අර දිවයින වගේ පත්තර වල තියෙන බොරුත් නිකන් ඇත්ත කරලා කියවන එකානේ..හරියට මූට ආනාගතේ වෙනදේ පෙනුණා වගේ.මූට තියෙන්නේ පොර මේනියාව..ඒක තමා මූ දැන් අර වැලේ වැල් නැතුව ඉන්න බයියන්ගේ වීරයා වෙලා තියෙන්නේ.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    patta 3rd class ban munge weda,iye ara derana star da mokadda ekak dekka nayanai tawa set ekak moda chun dana ekak.appiryay ban balan inna mae loke kohewath nethuwa athi oya wage bala maniskathwen karana telent show.okoma indian wela,+ indian songs mala wikarayay,wamaneta enawa.radio station ekak ahanna ne love bila,kediri ganawai nahayen adanwai porn ekak ahanwa awage radio eka demmama.munma tama new generation eka kanne.salli hambakaranna ona thupahi wedak karai.kohen ipaduna set ekakda manda.niwata set eka

    :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Right on point bro!!
    I also can't tolerate that asshole chathura or wotever.What a disgusting bunch of media thugs!!
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Right on point bro!!
    I also can't tolerate that asshole chathura or wotever.What a disgusting bunch of media thugs!!

    He has this charisma and audience attraction capability etc,but still talking and acting like he's at his home or whatever is not ideal for media.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    He has this charisma and audience attraction capability etc,but still talking and acting like he's at his home or whatever is not ideal for media.

    yeah man.And he is probably a very narrow minded person with a very low IQ level with a very average education.If not he'll never ever directly go shopping for corruptive politicians and work in favor of their agendas publicly for the whole country to see.How much of a fool he is......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    He has this charisma and audience attraction capability etc,but still talking and acting like he's at his home or whatever is not ideal for media.

    Well when talking bout charisma.I don't see any charisma in him at all bro.I just only see a future politician wannable exploitative corrupted amatuer media figure only:yes::rolleyes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Well when talking bout charisma.I don't see any charisma in him at all bro.I just only see a future politician wannable exploitative corrupted amatuer media figure only:yes::rolleyes:
    ඔව් බන් උන් හිතන් ඉන්නෙ හෙන talk දුන්න පලියට උන් ලොකු පොරවල් කියලා. උපන් ගෙයි හරක්. අද කාලේ මුදලට පුක දෙන්නෙ නැති සැබෑ මාධ්‍යවේදීන් අල්පයි.
     
    -Akon-

    Banned
  • Jun 4, 2009
    847
    30
    28
    වහල් කමේ ගිහින් ගිහින් තවම වහල්ලු වගේ හැසිරෙන්නේ...... මොකාක් හරි විකාරයක් ඇදගෙන වීරයෝ වෙන්න හදනවා.. කොහොමත් ළඟදීම උන් ලයිසන් එක නැති කර ගන්නවා ශුවර්...!ඇයි බුකියෙයි මේකෙයි හිටියනේ මහලොකු චතුරලා තමයි වැඩ්ඩෝ ඇත්ත කථා කරනවා පට්ට මාධ්‍යය වේදියෝ අරකයි මේකයි කියලා උඩ දාගෙන හිටපු සෙට් එකක්.. අපිට මුකුත් කියන්න බෑ කුණුහරුප දාලා රෙප් කපන්නේ. එක්කෝ බුකියේ බයිනවා... දැන් පේනවනේ මුන්ගේ ජඩ මාධ්‍යය කළාව....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් උන් හිතන් ඉන්නෙ හෙන talk දුන්න පලියට උන් ලොකු පොරවල් කියලා. උපන් ගෙයි හරක්. අද කාලේ මුදලට පුක දෙන්නෙ නැති සැබෑ මාධ්‍යවේදීන් අල්පයි.

    Owban anika onna balapan okath hadanne mahindage pite ellilaa tawa tika kaalekin politics walata set wela salli horakan karanna:P:yes:.
    Nathuwa okata janathawa ganawath soldaaduwo ganawath kakkumak na:yes::rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වහල් කමේ ගිහින් ගිහින් තවම වහල්ලු වගේ හැසිරෙන්නේ...... මොකාක් හරි විකාරයක් ඇදගෙන වීරයෝ වෙන්න හදනවා.. කොහොමත් ළඟදීම උන් ලයිසන් එක නැති කර ගන්නවා ශුවර්...!ඇයි බුකියෙයි මේකෙයි හිටියනේ මහලොකු චතුරලා තමයි වැඩ්ඩෝ ඇත්ත කථා කරනවා පට්ට මාධ්‍යය වේදියෝ අරකයි මේකයි කියලා උඩ දාගෙන හිටපු සෙට් එකක්.. අපිට මුකුත් කියන්න බෑ කුණුහරුප දාලා රෙප් කපන්නේ. එක්කෝ බුකියේ බයිනවා... දැන් පේනවනේ මුන්ගේ ජඩ මාධ්‍යය කළාව....

    Owa business line machan!!:D:yes:
    Dan balapan ape chathurath parlimenthu manthree tumek wela wala ihaganne nadda kiyala tawa tika dawasakin!!:yes::D:rofl:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    Apitath ithin hina yanawane ban prabhun ge muhunata ira eliya watena nisa nidahas uthsawe dekata kadanawayi kiwwama.bariwelawath ranil neth eke paththara malli ge katha ahuwanam kalisama ussanna wenawa oluwa lagatama deshaye namayen
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Apitath ithin hina yanawane ban prabhun ge muhunata ira eliya watena nisa nidahas uthsawe dekata kadanawayi kiwwama.bariwelawath ranil neth eke paththara malli ge katha ahuwanam kalisama ussanna wenawa oluwa lagatama deshaye namayen

    Owa business line machan!!
    Dan balapan ape chathurath parlimenthu manthree tumek wela wala ihaganne nadda kiyala tawa tika dawasakin!!