Derana Dell Studio....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දෙරණ Dell Studio කස්ටියම බලනවා ඇතිනේ.. Video ටික නම් තියනව මේ Link එකේ.. http://www.derana.lk/Dell-Studio-Dell-Studio-Studiyo-Songs මම Video ඔක්කොම Download කර...:nerd::nerd::nerd:

    4n එකට දාගන්න ඕන නිසා MP3 කර Voice Cut කරලා song එක විතරක්, කට්ටිය එක්ක Share කර ගන්න හිතුන....:P:P

    පහල Link වලින් ගන්නකෝ.... අද දෙනවා ප්‍රියා & චන්ද්‍රලේඛා... තව දෙකක් හෙට දෙන්නම්...:yes::yes:

    1417618399cover_dell_chandralekha-1024x439.jpg



    http://www.mediafire.com/download/i0i6bvuh0rdbf22/Chandralekha+.rar



    maxresdefault.jpg


    http://www.mediafire.com/download/nwmhiac1w8vw530/priya.rar



    මේ වගේ කාලෙට ගැලපෙන Program එකක් කරපු දෙරණ TV එකටත්... මහේෂ් දෙනිපිටිය මහත්මය සහ ශිල්පීන්, සහය ගයන ශිල්පීන් එකී මෙකි නොකී සෑම සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ වගේ එකක් අපිට අරගෙන එනවට.. තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මේවගේ Program කරන්න...

    මගේ වචනෙන් කිව්වොත් පට්ටම එකක්... මේ Month එකේ එක ඉවර උනාම බලන් ඉන්නේ ඊළගට එන Artist කවුද කියල....

    හෙට සෙට් වෙමු අලුත් එකකින්...:rolleyes::rolleyes: