Derana Dream Star එකේ Rock ඩයල් එක !

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Derana Dream Star එකේ Rock ඩයල් එක !

    url

    Derana Dream Star එකේ
    Rock සින්දු කියන පට්ට ටැලන්ට් බුවෙක් ඉන්නව. :P:)
    උබල දන්නවනම් අන්න උගෙ වීඩියෝස් ටික පුලුවන්නම් හොයල දියල්ලකො. :(

    Reply
    දාන හැමෝටම රෙප්+ වලින් පෙරලා පහර දෙනව :):):)

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    රොක් හොයන්න නං බලපන් මිසිස් පෙරේරා කියන එකාගේ චකිතය සෝන්ග් එක

    අන්න යකෝ නියම රොක්

    ම්ම් කන් අඩි පැලෙන කන් අහල තියෙනව. පට්ට සින්දුව :)
    11.gif

    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Yeah machan, Derana Dreamstar eke Kandy kollek,, Patta ban!
    Giya sathiye Chapa ge Irunu Aththatu qwe uu..
    Eka mama dakkamai ban live kiyanawa, Patta talent ekak tiyenne,,
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අඩෝ මු පිස්සෙක් බන් ඊයේ මම ජිවිතේ පලවෙනි වතාවට මු හින්දම ඔය ප්‍රෝග්‍රෑම් එක බැලුව ..චිත්රාල් ගේ මිරිගුව පරදා කියුවා පිස්සු කොර ..ඊට පස්සේ English එකක් කියුවා බන්..අයේ ඉතින් ලොවෙත් නැ වැඩක් නැ කියල බන් තවම එක නෙට් එකේ නැ දාපු වහාම බලපන්...ලංකාවේ ඉන්න දෙවනියට ඉන්න සුපිරිම රොක් සිගර් ...මු වැරදිලා ලංකාවේ ඉපදුන එකේක් මු usa හිටියනම් මේවෙනකොට පට්ට ඩයල් එකක් .....
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අඩෝ මු පිස්සෙක් බන් ඊයේ මම ජිවිතේ පලවෙනි වතාවට මු හින්දම ඔය ප්‍රෝග්‍රෑම් එක බැලුව ..චිත්රාල් ගේ මිරිගුව පරදා කියුවා පිස්සු කොර ..ඊට පස්සේ English එකක් කියුවා බන්..අයේ ඉතින් ලොවෙත් නැ වැඩක් නැ කියල බන් තවම එක නෙට් එකේ නැ දාපු වහාම බලපන්...ලංකාවේ ඉන්න දෙවනියට ඉන්න සුපිරිම රොක් සිගර් ...මු වැරදිලා ලංකාවේ ඉපදුන එකේක් මු usa හිටියනම් මේවෙනකොට පට්ට ඩයල් එකක් .....

    හහ් ඔව් බං ඊයෙත් පට්ටෙට කිව්ව තමා