Derana Hacked

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    උබලා හිතනවද TV Derana Hack කියලා?
    😂

    කොහේ හරි ඉන්න එකෙක් එක්කල contract එකක් ගහලා උගෙන් ගාණක් කඩාගෙන උට stream key එකක් දීල stream කරන්න දෙනවා... මේ stream එකේ full benifit එක ඌට...
    (account එකකට stream කරන්න account එකට log වෙන්න ඕනේ නැ... Streamkey එක විතරයි ඕනේ)
    ඊට පස්සේ හෙට ad එකක් දානවා ලංකාවේ මිලියන 3ක ප්‍රේක්ෂක හදවත් දිනූ නාලිකාව hacker ප්‍රහාරයට ලක් උනා..... Blah balha blah.... කියලා...
    අපේ උන්ටත් news එකක් ආවම ඕක හොයන්න ඕනේ නේ.. ඔන්න කිරි ආත්තම්මගෙ ඉඳන් youtube එකේ 'TV Dera' keyword එක හොයනවා.
    Keyword එක automatically SEO වෙනවා...
    ඊලගට දවස් 3 කින් ආපහු ad එකක් දානවා මිලියන 3ක ප්‍රේක්ෂක හදවතට නැවැතත් ලෙන්ගතු වෙන්න අපි ආවා කියලා...
    ඊට පස්සේ දාන video එකේ ඉඳලා keyword serch කරපු contacts සහ sub contacts වලට videos ටික auto suggest වෙනවා...
    3 million channel එක 1 week ඇතුලත 4 million වෙනවා.
    ඔන්න පුතා SEO strategy එක...
    ඹන්න ඹක තමයි
    😂

    Copied#
    13

    • Like

    Lankawe inne maara gonnune :baffled:
     
    • Like
    Reactions: Akithama

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,844
    9,989
    113
    මොකෝ දැන් උබ වීඩියෝ දන්නේ නැත්තේ කිරියේ... දාපන් බන් ඇඹිලිපිටියේ කොරටු වල වීඩියෝ අපි බලනවා....
    ඒ උනාට දෙරණ වගේ චැනල් තමා සිංහලුන්ට සෙට් 🥺 නැවැත්තුවා වීඩියෝ කරන එක 🙏
     
    • Sad
    Reactions: allrights

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔව්ව නම් ආයෙ recovery කර ගනී. මොකෙක් හරි ගොනෙක් phishing එකකට උන්ගෙ පාස්වර්ඩ් දෙන්න ඇති... මේ දවස් වල මාර විදියට අලුත් අලුත් මෙතඩ් වලින් phishing emails එනව... හොඳට බැලුවෙ නැත්නම් අනිවාරෙන්ම අහු වෙනව.
    amo amo cirge denuma :rolleyes:

    උබලා හිතනවද TV Derana Hack කියලා? 😂

    කොහේ හරි ඉන්න එකෙක් එක්කල contract එකක් ගහලා උගෙන් ගාණක් කඩාගෙන උට stream key එකක් දීල stream කරන්න දෙනවා... මේ stream එකේ full benifit එක ඌට...
    (account එකකට stream කරන්න account එකට log වෙන්න ඕනේ නැ... Streamkey එක විතරයි ඕනේ)

    ඊට පස්සේ හෙට ad එකක් දානවා ලංකාවේ මිලියන 3ක ප්‍රේක්ෂක හදවත් දිනූ නාලිකාව hacker ප්‍රහාරයට ලක් උනා..... Blah balha blah.... කියලා...

    අපේ උන්ටත් news එකක් ආවම ඕක හොයන්න ඕනේ නේ.. ඔන්න කිරි ආත්තම්මගෙ ඉඳන් youtube එකේ 'TV Dera' keyword එක හොයනවා.

    Keyword එක automatically SEO වෙනවා...

    ඊලගට දවස් 3 කින් ආපහු ad එකක් දානවා මිලියන 3ක ප්‍රේක්ෂක හදවතට නැවැතත් ලෙන්ගතු වෙන්න අපි ආවා කියලා...

    ඊට පස්සේ දාන video එකේ ඉඳලා keyword serch කරපු contacts සහ sub contacts වලට videos ටික auto suggest වෙනවා...

    3 million channel එක 1 week ඇතුලත 4 million වෙනවා.

    ඔන්න පුතා SEO strategy එක...

    ඹන්න ඹක තමයි 😂
    finally ..the real story behind this drama :) :love: pages 3k yannama una mechchara hari answer ekak ganna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,917
    66,415
    113
    Youtube channel eke full authority dila owner change karanna puluwanne?ehema karoth aye deranata ganna puluwanda?bene